දරා ගැනීමේ හැකියාව, ප්‍රගතිය සහ නවෝත්පාදනය පිළිබඳ කථා

Roar Media යනු, බිම් මට්ටමේ ව්‍යාපාර, මහා පරිමාණ ව්‍යාපෘති දක්වා, වෙනස් කිරීමට හැඩගස්වන සහ ප්‍රබෝධමත් කරන කතා ගෙනහැර දක්වමින්, ඒ්වා වෙනසක් කරා රැගෙන යන සංවිධාන සමඟ හවුල් වන වේදිකාවකි.

Articles

“එයා පිරිමි ළමයෙක්ද ගැහැනු ළමයෙක්ද?”: අපි ලිංගික වර්ධනයේ වෙනස්කම් ගැන කතා කරමු 

“අපේ දෙවැනි දරුවාට ලිංගික අනන්‍යතාව පිළිබඳ වෙනසක් අවශ්‍යයි කියලා දැනගත්තාම අපි තීරණය කළා අපේ උපන්ගම අත්හැරලා යන්න. අපේ නෑදෑයෝ, යහළුවෝ, අපි දන්න කියන හැම කෙනෙක්ම හිටියේ අපේ ගමේ.

ඔක්තෝබර් 26, 2023

කාලිඩ් ඔෂ්මාන්: දිවිය ජය ගත් ධෛර්යවන්තයා

 “මං බස්වලින් බිමට වැටුණා, මං  ලිස්සලා කාණුවලට වැටුණා. මං වැටෙන තරමට මට ඒකෙන් නැඟිටින හැටි ඉගෙන ගන්න පුළුවන් වුණා.”

අප්‍රේල් 25, 2023

සොබාදමේ අපූරු නිමැවුම: කල්තොට වන මැද හුණුගල් තටාකය

සොබාදහම හුණුගලින් නිර්මාණය කළ සුන්දර දිය තටාක සහිත තැනක් බලංගොඩ කල්තොටට නුදුරුව වලවේ ගං නිම්නයේ වනගත ව පිහිටා තිබෙනවා.

අප්‍රේල් 20, 2023

රාවණ ජනප්‍රවාදය ගෙතුණු ලංකාවේ පළමු දැඩි රක්ෂිතය

රාවණ ජනප්‍රවාදය ගෙතුණු ලංකාවේ පළමු දැඩි රක්ෂිත වනාන්තරය වන හක්ගල කන්දේ සුන්දරත්වය ගැන සොයා බලමු.   

ජනවාරි 28, 2023