අලුත් ලෝකයේ පැරණි ක්‍රමයට රෙදි සෝදන ලොන්ඩරිවත්ත නවීන ලෝකයේ පැරණි ක්‍රමයට රෙදි සෝදන ගමක් තවමත් කොළඹ තිබෙන බව ඔබ නොදන්නවා විය හැකි යි.
EGOT Winners: අමෙරිකා කලාවේ සිවු දිග ජය ගත්තෝ EGOT යනු අමෙරිකානු විනෝදාස්වාදන කර්මාන්තයේ ඉහළ ම සම්මාන උළෙල හතර එකට හඳුන්වන කෙටි පදයකි.
කුරුලු හානියෙන් වගාව රැක ගන්න ලේසර් පන්නයේ විසඳුමක් කුරුලු රංචුවලින් අස්වැන්න ආරක්ෂා කර ගැනීම සඳහා බොහෝ රටවල්වල වගාකරුවන් භාවිතා කරන laser scarecrows උපකරණය පිළිබඳව යි මෙම කෙටි වීඩියෝව.
අදටත් මතබේද පවතින ජනපති සැචරි ටේලර් ගේ අසාමාන්‍ය මරණය 1850 වසරේ දී සිදු වු අමෙරිකානු ජනපති සැචරි ටේලර්ගේ මරණය පිළිබඳ ව විවිධ මතවාද රාශියක් තිබෙනවා.
මෙසී සහ මැරඩෝනා ගේ හරි අපූරු සමානතා මැරඩෝනා සහ මෙසී දෙපළ ගත් කල ඔවුන් දෙදෙනා අතර සුවිශේෂී සමානකම් කිහිපයක් ම තිබෙනවා.
වෛද්‍ය විද්‍යාවේ විශිෂ්ට සොයා ගැනීම් කිහිපයක් එක්ස් කිරණ පරීක්ෂණවල පටන් කතාබහට ලක් වූ එන්නත් දක්වා වන විශිෂ්ට සොයා ගැනීම් කිහිපයක් පිළිබඳ ව යි මේ ලිපිය.
මෙවර ඇකඩමි සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් ඔබත් අනුමාන කළා ද? 95 වැනි ඇකඩමි සම්මාන උළෙල සඳහා නිර්දේශිත නිර්මාණ සහ පුද්ගලයන් පසුගිය ජනවාරි 24 වැනිදා ප්‍රකාශයට පත් වුණා.
QRවලින් ගනුදෙනු කරන්න ලේසි ම ක්‍රමය මෙන්න ස්මාර්ට් විදියට ගනුදෙනු කරන්න අවස්ථාව දෙන ආරක්ෂිත ඇප් එකක් ගැනයි මේ කතාව.
චෙකොස්ලොවැකියාව සාමකාමී ව දෙකඩ කළ ‘වෙල්වට් දික්කසාදය’ රටක් දෙකඩ වනවිට ලේ වැගිරීම්, ජාතීන් අතර නොසන්සිඳෙන අර්බුද සහ දිගුකාලීන දේශපාලන විරසක නිර්මාණය වීම බොහෝ දුරට සිදු වෙනවා. ඒ හුරුපුරුදු ඉතිහාසය වෙනස් වූ තැනක් ද ලෝකයේ තිබෙනවා.
මංගල 19න් පහළ බාලිකා T20 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ ඉන්දීය බාලිකාවෝ ගෙවුණු සතියේ කෙළිබිම මුළු දුන් ක්‍රීඩා ඉසව් එකතුව පිළීබඳයි මේ ලිපිය.
අදානි ගේ ව්‍යාපෘතියෙන් කැලැඹුණු “ධාරාවි” ජීවිත ලෝකයේ විශාලත ම පැල්පත් නිවාස සංකීර්ණවලින් එකක් වන ධාරාව සංවර්ධනය කිරීම පහසු කාර්යයක් නොවෙයි.