ආදරය සොයා යුද්ධයෙන් පලා ගිය යුක්රේන තරුණිය: ඇනා

සම්ප්‍රදායික ඉන්දීය බෙර හඬ මැද අනුභාව්, ඇනා ඉදිරියේ දණ හොවා ඇයට මංගල මුදුවක් තිළිණ කළේ ගුවන් තොටුපළේ සිටි මහා ජනකායක් ඉදිරිපිට ය.

article

තාලිබාන් අණසකට නතු වූ ඇෆ්ගන් විනිසුරුවරියන්ගේ ජීවිත

ඇෆ්ගනිස්තාන විනිසුරුවරියන් මුහුණ දී සිටින ඉරණම දශක දෙකක් පුරාවට දුක සේ දිනා ගත් කාන්තා අයිතීන් මුළුමනින්ම අහෝසි කර දැමීමේ තාලිබාන් ක්‍රියාදාමයේ දරුණුකම කියා පාන්නකි.

article

ගෝත්‍රිකයන් අතරින් හමු වන ‘තොල් තැටි’ චාරිත්‍රයේ අඳුරු පැත්ත

මිනිසුන් අපහසුතාවට පත් වන චාරිත්‍ර අතර අප්‍රිකානු හා අමෙරිකානු සමහර ගෝත්‍රික කණ්ඩායම් අතරින් හමුවන ‘තොල් තැටි පැළඳීමේ’ චාරිත්‍රය එකක්.

article

රෙජිනා වලව්ව: බිරිය වෙනුවෙන් තැනූ ප්‍රේමයේ දුක්බර සිහිවටනය

පැරණි මන්දිරයක් වන රෙජිනා වලව්ව අද අයිති වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයට යි. මේ ඉපැරණි ප්‍රතාපවත් මැදුර තුළ සැඟවුණු අතීත කතාව නම් පවසන්නේ ප්‍රේමය පිළිබඳ දුක්බර පුවතක්.

article

මරණය ගෙන ආ දෙව්දුව: ක්‍රිස්ටන් ගිල්බට්

ගෞරවනීය වෘත්තියක් වන හෙද වෘත්තියේ නියැළී සිටි ක්‍රිස්ටන් ගිල්බට් ගේ ප්‍රියමනාප චරිතය පිටුපස එක් අඳුරු රහසක් සැඟ වී තිබුණා. ඒ ඇය දාම ඝාතකයකු වීම යි.

article

End of Articles

No More Articles to Load