ගෙවී ගිය දශකය තුළ කාන්තාවන් ගේ ජීවිත වෙනස් වුණු හැටි ගෝලීය වශයෙන් ගත් කල ගෙවී ගිය දශකය තුළ කාන්තාවන් ගේ ජීවිතය බොහෝ සෙයින් වෙනස් වුණා.
ගංගුබායි කථියාවාධි – කාමාථිපුරයේ කළු රෝස කුසුම සංජේ ලීලා භන්සාලි තමන්ගේ විශිෂ්ටත්වය නැවත තහවුරු කරමින් මෙම වසර මුල දී ප්‍රේක්ෂකාගාරයට ඔහුගේ නවත ම සිනමාපටය තිළිණ කළා. ඒ, ගංගුබායි කථියාවාධි.
ඔලිම්පික් වසන්තයේ නිය අලංකරණ චාරිත්‍රය ඔලිම්පික් සැණකෙළි ඉතිහාසය නිය අලංකරණ කලාවෙන් වර්ණවත් වන්නට පටන් ගත්තේ 1988 දී සියෝල් නුවර පැවති ඔලිම්පික් උළෙලෙනි.
බොලිවුඩයේ කපූර් රැජනගේ ‘මාතෘ බයිබලය’ ඉන්දීය සමාජයේ වෙනත් බොහෝ නිළියන්ට තහනම් මාතෘකා වන කාරණා පිළිබඳ ව නොබිය ව කතාකිරීමට එඩිතරවූ කරීනා කපූර් ඛාන් පසුගිය දා ඇගේ කුළුඳුල් කෘතිය ‘Pregnancy Bible’ යනුවෙන් එළිදැක්වූයේ ද කාන්තාව හා බැඳුණු සමාජ සම්මතය නමැති යදමින් රැකවල් කෙරෙන මාතෘකා පිළිබඳ පුළුල් කතිකාවතක යෙදෙමිනි.
අනන්ත දැනුමින් සපිරි වනාන්තර විශ්වකෝෂය: තුල්සි ගෞඩා කිසිදා පාවහන් නොපැළඳි පරිසරවේදිනියක වන ඇය පර්යේෂකයන්ට සහ සෙසු පරිසරවේදීන්ට “වනාන්තරයේ විශ්වකෝෂය” ය යි. හලක්කි ප්‍රජාවේ සාමාජිකයන්ට, ඇය වෘක්ෂ දේවතාවියකි.
ජනප්‍රියත්වයේ හා ආදරයේ කිරුළ දිනූ ළමා නිරූපිකාවෝ සමාජ මාධ්‍ය ජාලාවල මිලියන ගණන් අනුගාමිකයන් සහිත තාරකා බවට පත්, හත් හැවිරිදි වියේ දී ජනප්‍රියත්වයේ හා ආදරයේ කිරුළ දිනූ නිවුන් නිරූපිකාවන් දෙදෙනකු ගැනයි මේ කතාව.
තොල් ආලේපනයේ රසායනය ඔබට අහිතකර ද? රූපලාවන්‍යයේදී Lipstick (ලිප්ස්ටික්) එහෙමත් නැතිනම් තොල් ආලේපන විශේෂ තැනක් අත් කරගන්නවා. මේ ලිපියේ අවධානය තොල් ආලේපනවල රසායනය පිළිබඳව යි.
ඔබත් කාර්‍යයබහුල කතක් ද? ඉස්සර වගේ නෙවෙයි, අද කාලෙ කාන්තාව ගෙදර වැඩත්, රැකියා කටයුතුත්, තවත් නොයෙකුත් කටයුතු බොහොමයකුත් සිදුකරනවා. නමුත් ඔවුන්ට තමන්ගේ සුවපහසුව පිළිබඳ මේ කරුණු මඟහැරෙන්න පුළුවන් බව දැන සිටියා ද?