ගෙවී ගිය දශකය තුළ කාන්තාවන් ගේ ජීවිත වෙනස් වුණු හැටි

ලෝකය පුරා කාන්තාවන් ගත කරන ජීවන මට්ටමේ විසමතා තවමත් තිබෙනවා. එහෙත්, ගෝලීය වශයෙන් ගත් කල ගෙවී ගිය දශකය තුළ කාන්තාවන් ගේ ජීවිතය බොහෝ සෙයින් වෙනස් වුණා.

Related Articles