ඔසප් වෙන කාලෙට තරහා යන්නේ ඇයි? Thambaru Wijesekara නීරෝගී කමට අගෝස්තු 29, 2022 video ඔසප් වන සමය ආසන්නයේ පටන් කාන්තාවන්ට තරහ යාම, නොරිස්සන බව, දුක් සහගත බවක් ඇතිවන බව ඔබ අත්දැක ඇති. මෙයට හේතුව ඔබ දන්නවා ද?