මානවවාදී සිනමා භාවිතයේ සලකුණ: සුමිත්‍රා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් 88 වැනි වියේ දී දිවි සිනමාවෙන් සමු ගත්තා.
ඡන්ද අයිතිය වෙනුවෙන් සටන් කළ ශ්‍රවණාබාධිත කාන්තාවෝ කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අයිතිය නොතිබූ බැවින් එය දිනා ගැනීමට බොහෝ රටවල විවිධ සංවිධාන බිහි විය.
ශාමලී ඇල්පිටිය: සතුන් වෙනුවෙන් කැප වූ කතක්! බල්ලන් 20 දෙනකුට සහ බළලුන් නව දෙනකුට ආහාරය පිසින අතර ම ශාමලී ඇගේ පවුලට ද උදේ ආහාරය පිළියෙළ කරයි.
දිළිඳු ව දිවිය නිම කළ ඔස්ට්‍රේලියාවේ ධනවත් දරුණු කත: ටිලී ඩිවයින් ටිලී ඩිවයින් වසර කීපයක දී සිඩ්නි නුවර විසූ ධනවත් ම කාන්තාවකගේ සිට බංකොලොත් වූ කාන්තාවක් බවට පත්වුණා.
ලොව දිගු ම දෙපා හිමි නිරූපණ ශිල්පිණිය – එකටෙරිනා ලිසිනා ලොව උස ම නිරූපණ ශිල්පිණිය මෙන් ම ලොව දිගු ම දෙපා හිමි කාන්තාව ද වන්නේ එකටෙරිනා ලිසිනා යි.
චාල්ස් – ඩයනා විවාහය දෙකඩ කළ ඩයනාගේ බීබීසී සම්මුඛ සාකච්ඡාව ඩයනා කුමරිය BBCයට ලබා දුන් සම්මුඛ සාකච්ඡාව ඇය සහ චාල්ස් අතර පැවති බැඳීම් සියල්ල අඩපණ කිරීමට හේතු වූවා.
වැඩි ම පොසොන් ගීත කියූ විවියන් ද සිල්වා බොරලැස්ස පොසොන් කාලෙට අහන්නට ලැබෙන පොසොන් ගීතවලින් වැඩි ම ප්‍රමාණයක් ගයා තිබෙන්නේ ග්රැමෆෝන් ගායිකාවක වුණු විවියන් ද සිල්වා බොරලැස්ස යි.
නින්දා අපහාස ජීවිතයට මල් මිටක් කර ගත් ලිසී පෙනුම නිසා තමන් වෙත පැමිණි නින්දා අපහාස සියල්ල විඳ දරා ගනිමින් ඒ සියල්ල සිය සාර්ථකත්වයේ රහස බවට පත් කර ගත් තරුණියකි, එළිසබෙත් ඈන් වේලස්කුවේස්.
අරුම පුදුම හරිත කත – එළිසබෙත් ස්වීට්හාට් තමන්ගේ ප්‍රියත ම වර්ණය මුළු ජීවිතය ම කර ගත් යම්කිසි අයකු පිළිබඳ ව ඔබ අසා තිබෙනවා ද? මෙම ලිපිය සිය ප්‍රියත ම වර්ණය ජිවිතය ම කර ගත් කාන්තාවක් පිළිබඳ ව යි. කැනඩා ජාතික කාන්තාවක වන එළිසබෙත් ඊටන් රොසෙන්තාල් හෙවත් එළිසබෙත් ස්වීට්හාර්ට් වන ඇයගේ ප්‍රියත ම වර්ණය කොළ පැහැය යි.
ජිවිත තර්ජනත් එක්ක රේගු අධ්යක්ෂ ජනරාල් ධූරය දක්වා පැමිණි සරෝජිනීදේවී චාර්ල්ස් ශ්‍රී ලංකාවේ වර්තමාන රේගු අධ්යක්ෂ ජනරාල් ධූරය උසුළනු ලබන්නේ කාන්තාවක්. ඇය නමින් සරෝජිනීදේවී මම්මත්රාජා චාර්ල්ස්…
විද්‍යාවේ නොමැකෙන ලකුණ – මාරි කියුරි ලෝක ඉතිහාසයේ නොමැකෙන අද්වීතීය මතකයක් සනිටුහන් කළ විශිෂ්ට විද්‍යාඥවරියක් වන මාරි කියුරිගේ ජන්ම දිනය පසුගිය…