PCR පරීක්ෂණයේ පියවර සහ ස්වභාවය කෙබඳු ද? කොරෝනා වසංගතයත් සමඟ PCR පරීක්ෂණ පිළිබඳ අද අප කවුරුත් කතාබහ කරනවා. මේ ලිපියේ අවධානය PCR පරීක්ෂණයේ ස්වභාවය පිළිබඳව යි.
තොල් ආලේපනයේ රසායනය ඔබට අහිතකර ද? රූපලාවන්යයේදී Lipstick (ලිප්ස්ටික්) එහෙමත් නැතිනම් තොල් ආලේපන විශේෂ තැනක් අත් කරගන්නවා. මේ ලිපියේ අවධානය තොල් ආලේපනවල රසායනය පිළිබඳව යි.
වඩා හොඳ කුමන සැනිටයිසර්ද? අප නොදත් කරුණු කීපයක් දෑත් සේදීම ශත වර්ෂ ගණනාවක් තිස්සේ පැවතෙන සිරිතක්. කොරෝනා සමඟ කරලියට ආ දෑත් සනීපාරක්ෂකවල (Hand Sanitisers) රසායනය පිළිබඳ කතා කිරීමට යි මේ සුදානම.