ශ්‍රී ලංකාව තුළ සමාගමක් ලියාපදිංචි කිරීමේදී දැන සිටිය යුතු දේවල් ඔබත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතාගෙන ඉන්න කෙනෙක්ද? ව්‍යාපාරයක් කරගෙන යාමේදී ඇති වෙන්න පුළුවන් ගැටළු අඩු…
ඔබේ ව්‍යාපාරය නව මානයන් කරා ගෙන යාමට Venture Engine 2017 ව්‍යවසායකයෙක් විදිහට අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන එක සෑහෙන අමාරු වෙන්න පුළුවන්. ආයෝජකයන් සොයා ගන්න තියෙන…
John Keells X 2.0: ඊළඟ ලොකුම ස්ටාර්ට් අප් එක සොයා ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් දෙවැනි වතාවටත් සංවිධානය කරන John Keells X Open Innovation Challenge තරඟයට දැන්…
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන Google I/O Extended Roar Tech එකේ පළ වෙන ලිපි කියවන ඔබට ගූගල් (Google) කියන්නේ කීයටවත් අමුතු නමක් වෙන්න…
ශ්‍රී ලංකාවේ කම්පියුටර්, ස්මාට්ෆෝන් හැදෙන්නේ මෙහෙමයි ශ්‍රී ලංකාවේ මෘදුකාංග නැතිනම් සොෆ්ට්වෙයා ක්ෂේත්රය සහ ඒ ආශ්රිත ආයතනවලට මේ ගෙවෙන්නේ බොහොම සුභදායක කාලයක්….
ඩ්‍රෝන් වලින් ඔබට කරන්න පුළුවන් දේවල්, බැරි දේවල් සහ කරන්න පුළුවන් උනත් තහනම් දේවල් “ඩ්‍රෝන්”. මේ ලිපිය මීට අවුරුදු කිහිපයකට කලින් ලියන්න හිතුවා නම් පටන් ගන්න වෙන්නේම ඩ්‍රෝන් කියන්නේ…
ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පහසුකම් කෙතරම් හොඳද? දකුණු ආසියාතික රටවල් වලින් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට සීමාරහිත වානිජ්‍ය අන්තර්ජාල පහසුකම ලැබී මේ වන…
ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව කෙතරම් ඉදිරියෙන්ද? මීට අවුරුදු විසි එකකට පමණ ඉහතදී වානිජ්‍ය අන්තර්ජාල පහසුකම් ලංකාවට ගොඩ බැසීමත් සමඟ සහ ඊට…
ශ්‍රී ලංකාවට පාර්සල් ගෙන්වා ගැනීම සහ ලංකාවෙන් පාර්සල් පිටරට යැවීම තාක්ෂණයේ දියුණුවත් එක්කම ලෝකය පුංචි වෙලා කියන කතාව ඔබ නිතරම අහලා ඇති. දුර කිලෝමීටර් වලින්…
මොරටුව කැම්පස් එකේ හදපු ෆෝමියුලා කාර් එක පාරකට බැස්සොත් අපි මොන තරම් කාර් දකිනවාද? අපේ එදිනෙදා ජීවිතයේදී කාර් මොන තරම් සුලබ වුණත්…
ජෝන් කීල්ස් X – ඔබේ අදහසට වටිනාකමක් දෙන්න හොඳ ආරම්භයක් ශ්‍රී ලංකාව ගැන අපි ආඩම්බරයෙන් කතා කළත් අපේ රට දියුණුව අතින් ගොඩක් පස්සෙන් ඉන්න හේතු…
නුවරඑළියට එන වැඩි දෙනෙක් නොදන්න සුන්දර තැන් : ගැල්වේස් ලෑන්ඩ් උද්‍යානය සහ සඳ තැන්න “නුවරඑළිය” කිව්වාම වැඩි දෙනෙක්ට ඒ ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ලංකාවේ වැඩිම උෂ්ණත්වය කොහේ…