ලොවෙන් වඳ වූ අතීත රැකියා කිහිපයක් ශාක සහ සත්ත්ව විශේෂ වඳ වී යන බව අසා තිබුණත් රැකියා වඳ වී යන බව ඔබ අසා තිබුණා ද?
රස, විස දෙක ම නොඅඩු “ඩෙත් කැප්” බිම්මල වඩාත් මාරාන්තික බිම්මල් විශේෂය ලෙස “ඩෙත් කැප්” බිම්මල හඳුනා ගෙන ඇත.
තාක්ෂණ දියුණුව මැද වුවත් මානව සම්පත් අත්‍යවශ්‍ය රැකියා තාක්ෂණික දියුණුව කොතරම් ඉහළ මට්ටමක පැවැතියත් මිනිස් ශ්‍රමය අත්‍යවශ්‍ය වන රැකියා කිහිපයක් පිළිබඳව යි මේ ලිපිය.
පසුම්බිය හිස් කර ගන්නට යා යුතු අවන්හල් දහයක් ලෝකයේ විවිධ රටවල පිහිටි අති සුඛෝපභෝගි අවන්හල් දහයක් ගැන මේ ලිපියෙන් විමසා බලමු.
ආන්දෝලනාත්මක මතක සටහන් රැසක් රැගත් හැරී කුමරුගේ ‘Spare’ කෘතිය හැරී කුමරුගේ ජීවිතයේ ආන්දෝලනාත්මක මතක සටහන් රැසක් රැගත් “Spare” කෘතිය ප්‍රබන්ධ නොවන කෘති අතරින් ලොව වේගයෙන්ම අලෙවි වූ පොත ලෙස ගිනස් වාර්තාවක් ද පිහිටුවා තිබේ.
උපතේ දී දිවි ගලවා ගත් පළමු පස් නිවුන් දරුවෝ දරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට බැඳී ඇති රජයක් මුදල් ඉපයීම සඳහා දරුවන් යොදා ගන්නේ නම් එය කොතරම් අවාසනාවන්ත තත්ත්වයක් ද?
එක්සත් ජනපද ටික්ටොක් තහනම දේශපාලන වුවමනා මත කළ දෙයක් ද? රජයට අයත් මෙවලම් හරහා ටික්ටොක් යෙදවුම භාවිතය තහනම් කර ඇත්තේ හුදු දේශපාලන අවශ්‍යතා සහ ව්‍යාජ පුවත් මත පදනම් ව බව ටික්ටොක් සමාගම චෝදනා කර තිබිණි.
සුළි කුණාටු හේතුවෙන් සතුන්ට හානි වන හැටි සුළි කුණාටු අතරතුර වැඩි ම බලපෑමට ලක් වන සත්ත්ව විශේෂ කිහිපයක් පිළිබඳ සොයා බලමු.
ඡන්ද අයිතිය වෙනුවෙන් සටන් කළ ශ්‍රවණාබාධිත කාන්තාවෝ කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අයිතිය නොතිබූ බැවින් එය දිනා ගැනීමට බොහෝ රටවල විවිධ සංවිධාන බිහි විය.
සිරියෙන් පිරි බ්‍රිතාන්‍ය රජ මැදුරු පහක් බ්‍රිතාන්‍ය රජ පවුලට අයත් දේපළ ගණනාවක් අතර සුවිසල් මාලිගා ගණනාවක් තිබේ.
ට්විටර් මත විමසුමට ඉලෝන් මස්ක් හිස නමයි ද? ට්විටර් පරිශීලකයන්ගෙන් 57%ක් මස්ක් ඉල්ලා අස් විය යුතු බවත්, 43%ක ප්‍රතිශතයක් ඔහු තවදුරටත් රැඳී සිටිය යුතු බවත් ප්‍රකාශ කර තිබුණා.
ඉහළ – පහළ ගිය ලොව සුපිරි ධනවතුන්ගේ අලුත් ම ලැයිස්තුව ව්‍යාපාර ලොව දැවැන්තයන් ගණනාවකගේ නම් සඳහන් වන ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවයි මේ.