කතාබහට ලක් වූ ලොව පුරා පිහිටි ‘නිරුවත් අවන්හල්’

රටවල් කිහිපයක විවෘත වූ “නිරුවත් අවන්හල්” විවෘත අදහස් සහිත සමාජයන්හි පවා පවතින යම් යම් විවේචනාත්මක මතවාද හේතුවෙන් වසා දැමීමට සිදු ව ඇත.

article

ජෝසප් ඉග්නේස් ගිලටින් ගේ ගිලටීනයේ ඉතිහාස තතු

මරණ දඬුවම ලබා දීම සඳහා ගිලටීනය භාවිත කිරීම වඩාත් සුදුසු බව පෙන්වා දුන් ප්‍රංශ ජාතික ජෝසප් ඉග්නේස් ගිලටින් ගේ නමින් එය නම් කර ඇත.

article

උද්භිද උද්‍යාන සිහිගන්වන තරු පන්තියේ හෝටල් කිහිපයක්

උද්භිද උද්‍යානයක සංචාරය කළ අවස්ථාවක හැඟීමක් දැනෙන අත්දැකීමකට සමාන අත්දැකීමක් ලබා දීමට උත්සහ කරන තරු පන්තියේ හෝටල් කිහිපයක් පිළිබඳ ව මේ ලිපියෙන් සොයා බලමු.

article

අපරාධ වලක්වා ගත් පුරාණ චීන අමානුෂික දඬුවම් ක්‍රම

චීනය සියවස් ගණනාවක් පුරාවට අපරාධකරුවන්ට දඬුවම් කිරීම සඳහා විවිධ ක්‍රම භාවිත කර ඇත. ඒවායෙන් බහුතරයක් ඉතා බිහිසුණු වදහිංසා පැමිණවීම් වූ බව මූලාශ්‍රයන්හි සඳහන් වේ.

article

රේඩියම්වල භයානක බව තහවුරු කළ ජීවමාන නිදසුන: එබන් බයර්

විකිරණශීලි මූලද්‍රව්‍යයක් වන රේඩියම් ශරීරගත වූ විට බරපතල රෝග තත්ත්වයන් ඇති වන බව අද වන විට තහවුරු වී තිබේ.

article

වෙනස් ආකාරයට ඉදි වූ “මේසන් ඩි ජියෑන්”

මීට සියවස් පහකට පෙර ඉදි කළ බවට සැලකෙන, ප්‍රංශයේ අවෙයිරොන් පළාතේ පිහිටි “මේසන් ඩි ජියෑන්” නමින් හඳුන්වන නිවස සුවිශේෂී ඉදිකිරීමකි.

article

End of Articles

No More Articles to Load