Chamara Sumanapala

ක්රීඩා

යුද්ධයෙන් උපන් ඇෆ්ඝනිස්ථානයේ ක්‍රිකට්

ඇෆ්ඝනිස්ථානයට සහ අයර්ලන්තයට ටෙස්ට් ක්‍රිකට් වරම් ලබාදීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මෑතකදී තීරණය කළ බව ඔබ දකින්නට ඇති. මෙම රටවල් දෙක අතරින් ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම…

විශේෂාංග

පුටින් යටතේ රුසියාව​

වර්තමානයේ ලෝකයේ ප්‍රසිද්ධම රාජ්‍ය නායකයකු ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සැළකෙන බව ඔබ දන්නවා. මීට කළින් අවස්ථාවක අප ව්ලැඩිමීර් පුටින් ජනාධිපති ධූරයට පත්වූ ආකාරය…

ඉතිහාසය

ඉතිහාසයේ මග වෙනස් කළ කොන්ස්තන්තිනෝපලය බිඳ වැටීම

කොන්ස්තන්තිනෝපල් නගරය අල්ලා ගැනීම ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයේ නැගීමේ ඉතාමත් ම වැදගත් අවස්ථාවක් වුණා. 1453 මැයි 29 වනදා ඔටෝමන් සුල්තාන්වරයා වූ දෙවන මෙමට්ගේ හමුදා ඉපැරණි…

විශේෂාංග

ටොන් හතරක් බර “කාසි” භාවිතා කරන දූපත​

මුදල් නෝට්ටු සහ කාසි භාවිතා වීමට පෙර මිනිසුන් භාණ්ඩ හුවමාරුව ඔස්සේ ගනුදෙනු කළා. මුදල් භාවිතයට මිනිසුන් හුරු වූයේ ඉන් පසුවයි. යම් නිශ්චිත වටිනාකමක් සහ…

චරිත

හිට්ලර් වෙනුවෙන් උපන්බිමට ද්‍රෝහී වූ නෝර්වීජියානුවා – ක්විස්ලිං

දෙවන ලෝක යුද්ධයට පෙර වගේම දෙවන ලෝක යුද්ධය අතරතුරදිත් හිට්ලර්ගේ නට්සි ජර්මනිය විසින් විවිධ රටවල් අල්ලා ගනු ලැබුණා. මේ අතරින් ඇතැම් ප්‍රදේශ ජර්මනියට කෙළින්…

ක්රීඩා

පළමු ක්‍රිකට් ලෝක කුසලානය

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක් පළමු වතාවට පවත්වන ලද්දේ 1975 වසරේදී එංගලන්තයේදී යි. මෙහිදී එවකට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන කණ්ඩායම් 6 ද, ඊට අමතරව ටෙස්ට්…

විශේෂාංග

ඉතියෝපියාවේ ලලිබෙලා හි අරුම පුදුම දේවස්ථාන​

ඉතියෝපියාවේ අගනුවර වන අඩිස් අබාබා නගරයට කිලෝ මීටර 645 ක් පමණ ඈතින්, ඉතියෝපියානු ශිෂ්ඨාචාරයේ හදබිම වන අම්හාරා කඳුකර ප්‍රදේශයේ ලලිබෙලා නගරය පිහිටා තිබෙනවා. පැරණි…

ඉතිහාසය

දෙවන ලෝක යුද්ධයේදී ආසියාව (පස්වැනි කොටස) – බුරුම යුධ ව්‍යාපාරයේ සිට යුද්ධාවසානය කරා

දෙවන ලෝක යුද්ධයට ජපන් හමුදා සම්බන්ධ වූ මුල් මාස කිහිපය තුළ ආසියාවේ ප්‍රදේශ ගණනාවක් ඔස්සේ ඔවුන් ඉදිරියට පැමිණි ආකාරය අප මින් පෙර ලිපිවලින් විස්තර…

ප්‍රවෘත්ති සහ වාර්ථාමය

සෞදි කාන්තාවන්ට අදාළ විශේෂ නීති වෙනස් වේ

මෙම වසරේ මැයි මස 04 වන දින සෞදි අරාබියේ සල්මාන් රජු එරට කාන්තාවන් සඳහා  සමාජය තුළ ඇති අවස්ථාවන් පුළුල් කිරීම අරමුණු කොටගෙන නව රාජාඥාවක්…

ප්‍රවෘත්ති සහ වාර්ථාමය

ISIS සංවිධානය සතුව තිබූ විශාලම නගරය මුදාගනී

ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය (ISIS) හෙවත් “ඉස්ලාමීය රාජ්‍යය​” (IS) ලෙස තමන්ව හඳුන්වාගන්නා ත්‍රස්තවාදීන් අත පැවති විශාලම නගරය වූ මෝසුල් නගරය මුදා ගන්නා ලද…

විශේෂාංග

පේරු රාජ්‍යය භීතියට පත් කළ “දිදුලන මාවත​”

පේරු රටේ අගනුවර ලීමා නගරයේ ඇතැම් ප්‍රදේශවල ජනයා, එක් උදෑසනක පිබිදුණේ පෙර නුදුටු විරූ ආකාරයේ බියජනක දසුනක් දැකීමට ය​. නගර වීථිවල පහන් කණුවලින් මරා…

ඉතිහාසය

දෙවන ලෝක යුද්ධයේදී ආසියාව (සිව්වන කොටස) – ජපානය විසින් ලංකාවට පහර දීම​

කළින් ලිපියෙන් අප විස්තර කළ ආකාරයට 1942 මාර්තු මාසය වනවිට ජපනුන් මලයාව​, සිංගප්පූරුව, ඉන්දුනීසියාව වගේම අන්දමන් දූපත් ද යටත් කරගෙන ඉන්දියන් සාගරය වෙත කඩා…