Telegram පාවිච්චියට ඉදිරියේ දී මුදල් ගෙවන්න සිදු වේවි ද? Telegram නොමිලේ භාවිතයට ඉදිරියේ දී අවස්ථාවක් නැතිවේවි ද? මේ ලිපිය ඒ පිළිබඳ ව යි.
ඉක්මනින්ම update කරගත යුතු මෘදුකාංග 7ක් àබත් මේ ලිපියේ සඳහන් Software භාවිත කරන කෙනෙක් නම් වහාම Chrome, Windows, සහ Zoom නවතම සංස්කරණයකට යාවත්කාලින කරගන්න වග බලා ගන්න.
Discord පරිගණක ක්‍රීඩාවේ අඳුරු පැතිකඩ Discord බොහෝ දෙනකුට නොමිලේ භාවිත කරන්න ලැබෙන අපුරු යෙදුමක්. හැබැයි මෙහි අඳුරු පැතිකඩ පිළිබඳ ව ඔබ දැන සිටියා ද?
තරගකාරිත්වය හමුවේ Netflix වැහෙයිද? ලෝක ප්‍රකට Streaming සේවාවක් වන Netflix වෙතින් 2022 වසරේ මුල් කාර්තුවේ පමණක් subscribers ලා දෙලක්ෂයක් පමණ ඉවත්ව ඇති බව මේ වෙද්දී වාර්තා වෙනවා.
තාක්ෂණික පෙරළි රැසක් සමඟ ආ Google I/O 22 මෙවර Google I/O 2022 වැඩසටහනින් තාක්ෂණික නව්‍යතාවයන් ගෙන් පිරුණු උපාංග රැසක් වගේම නවතම තාක්ෂණික පෙරළි රැසක් Google සමාගම හඳුන්වා දුන්නා.
ඔබේ ජංගම දුරකථනයේ මැයි මාසයේ තිබිය යුතු ම apps 5ක් අපි අපගේ ජංගම දුරකථන උපරිම විදියට හා පලදායි විදියට භාවිතා කර්න්නෙ කොහොමද කියන එක ගැන අපි අවධානය යොමු කරන්න ඕන කාලය ඇවිල්ලා.
අපි නොදන්නා ඊමේල් හොර වැඩ ඊමේල් භාවිත කරද්දී අවශ්‍ය වෙන ට්‍රික්ස් කිහිපයක් සහ තාවකාලික ඊමේල් ලිපිනයක් හදා ගන්න සේවාවක් භාවිත කිරීම ගැනත් මේ ලිපියෙන් ඔබට දැනගන්න පුළුවන්.
මොකක්ද මේ අලුත් WhatsApp Communities පහසුකම? දුරස්ථ ව ඉන්න පවුලේ සාමාජිකයන්, මිතුරන් සහ ළබැඳියන් වඩාත් සමීප කරවීම වෙනුවෙන් ම WhatsApp යෙදුමට එක් කරන්නට නියමිත Communities පහසුකම පසුගිය දිනෙක හඳුන්වා දුන්නා.
Twitter සමාජ ජාලයත් ඊලෝන් මස්ක්ගේ අයිතියට ඊලෝන් මස්ක් Twitter සමාජ ජාලය අමෙරිකානු ඩොලර් බිලියන 44ක මුදලකට මිලදී ගැනීම සඳහා කළ යෝජනාව ට්විටර් සමාගම පිළිගෙන තිබෙනවා.
මේ කාලයේ ඔබට වැදගත් වන Apps සහ Services මේ කාලයේ ඔබේ වැඩ පහසු කරගන්න වගේ ම ඔබ දැන සිටිය යුතු ම සේවා හා apps කිහිපයක් පිළිබඳ විස්තර මේ ලිපියෙන් ගෙන එනවා.
#Hashtag විප්ලවය හරියට කරන්න! මේ ලිපිය ලියන්න හිතුවේ අපේ සමාජ ජාල ගිණුම්වලට ගැටලුවක් නොවෙන විදිහට #Hashtags හරියට භාවිත කරන විදිහ ගැන ඔබට කියනන්නයි. #Hashtag විප්ලවය හරියට කරන හැටි කලින් දැනගෙන අරගලයට පිවිසෙන්න.
අප්‍රේල් 5 වැනිදා පැවැත්වෙන වින්ඩෝස් 11 hybrid work event Windows 11 Hybrid work event එළඹෙන අප්‍රේල් 5 වැනිදා පැවැත්වීමට නියමිත යි.