මේ කාලයේ ඔබට වැදගත් වන Apps සහ Services මේ කාලයේ ඔබේ වැඩ පහසු කරගන්න වගේ ම ඔබ දැන සිටිය යුතු ම සේවා හා apps කිහිපයක් පිළිබඳ විස්තර මේ ලිපියෙන් ගෙන එනවා.
#Hashtag විප්ලවය හරියට කරන්න! මේ ලිපිය ලියන්න හිතුවේ අපේ සමාජ ජාල ගිණුම්වලට ගැටලුවක් නොවෙන විදිහට #Hashtags හරියට භාවිත කරන විදිහ ගැන ඔබට කියනන්නයි. #Hashtag විප්ලවය හරියට කරන හැටි කලින් දැනගෙන අරගලයට පිවිසෙන්න.
අප්‍රේල් 5 වැනිදා පැවැත්වෙන වින්ඩෝස් 11 hybrid work event Windows 11 Hybrid work event එළඹෙන අප්‍රේල් 5 වැනිදා පැවැත්වීමට නියමිත යි.
ලොවට සමු දුන් ‘GIF’ නිර්මාතෘ Stephen Wilhite GIF සංකල්පයේ නිර්මාතෘ Stephen Wilhite Covid-19 හේතුවෙන් පසුගිය දිනක මෙලොව හැර ගියා. මේ ලිපිය වෙන් වන්නේ ඔහු වෙනුවෙන්.
හොඳ ම Budget Phone එකට Apple සහ Samsung තරගයක Apple සහ Samsung සමාගම් දෙක ඔවුන්ගේ නව Flagship උපාංග වන iPhone 13 සහ Galaxy S22 දුරකථන වෙළඳපොළට පසුගිය සති දෙක ඇතුළත හඳුන්වා දුන්නා.
රුසියාව ලෝක අන්තර්ජාලයෙන් සදහට ම වෙන් වෙයි ද? රුසියාව ලෝක අන්තර්ජාලයෙන් වෙන් වන්නට තිබෙන සුදානමක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙය රුසියාව සමස්ත අන්තර්ජාලයෙන් ගැලවෙන්නට දැරූ පළමු ප්‍රයත්නය නම් නොවේ.
මාර්තුවේ ඔබට අත්හදා බැලිය හැකි Android apps Android දුරකථනයක් පාවිච්චි කරන ඔබට ටිකක් වෙනස් විදිහක අත්දැකීමක් ගන්න පුළුවන් වෙන ඇප්ස් කිහිපයක් ගැන තමයි අද ලිපියෙන් කතා වෙන්නේ.
Peek Performance: 2022 වසරේ පළමු ඇපල් Event එක ඇපල් සමාගම 2022 වසරේ ඔවුන්ගේ පළමු event එක පසුගිය දිනෙක පැවැත්වුවා. Peek Performance event ලෝකයේ ම කාගේත් අවධානය දිනාගත් අංගයක් ලෙසින් ම හැඳින්වීම වරදක් නෙමෙ යි.
රුසියාවට එරෙහි වන තාක්ෂණික ලොව දැවැන්තයෝ මේ වෙද්දී ලෝකයේ ප්‍රකට සහ ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම් රැසක් රුසියාවට තම සේවා ලබා දීම සහ උපාංග නිකුත් කිරීම තාවකාලිකව නවතා දමන්නට කටයුතු කරමින් සිටිනවා.
අන්ධකාරයට එරෙහි අවසන් බලාපොරොත්තුව : Superman මේ ලිපියෙන් අද අපි කතා කරන්නේ කොමික් ලෝකයට වගේ ම සැබෑ ලෝකයටත් බලාපොරොත්තුවේ සංකේතය බවට පත්වූ “Man of Steel” ගැන යි.
රුසියා – යුක්රේන යුද්ධය අතරේ සයිබර් සටනකත් පෙරනිමිති රුසියා – යුක්රේන යුදමය තත්ත්වයට අමතර ව මේ වෙද්දී ලෝකයේ ප්‍රබල ම රටවල් කිහිපයක් සයිබර් යුද්ධයකට සුදානම් වන බවත් ඔබ දන්නවද?
අන්තර්ජාලයට Leak වුණු Google Pixel 7 තොරතුරු එළඹෙන වසර ඉලක්ක ගත කර නිකුත් වෙන්නට නියමිත Google Pixel 7 දුරකථන පිළිබඳ විස්තර අන්තර්ජාලයට නිකුත් ව තිබෙනවා.