දේශ සීමා ඉක්මවා ලොව පුරා භාවිත වන අක්ෂර මාලා 5ක් අක්ෂර මාලා විශාල ප්‍රමාණයක් වර්තමානයේ දී ලොව පුරා භාවිත වෙනවා. ඒ අතරින් වඩාත් බහුල වශයෙන් භාවිත වන අක්ෂර මාලා කිහිපයක් ගැන තොරතුරු යි මේ.
හින්දු කුෂ් කඳුවැටිය පාමුල මිථ්‍යා කථා සම්ප්රදාය: චිත්‍රාලි අද්භූත ජීවින්ට ප්රමුඛත්වයක් ලබා දෙමින් යාබද ව පිහිටි හින්දු කුෂ් කඳුවැටිය සිසරා පැතිරුණු මිථ්‍යා කථා රැසක් උපත ලබා ඇත්තේ චිත්‍රාල් දිස්ත්‍රික්කයේ ඉතිහාසය සහ සංස්කෘතිය මත පදනම් ව යි.
මහා නිධානයක් මුහුදට බිලි දෙමින් දියබත් වූ ‘සැන් හෝසේ’ රාත්‍රිය එළැඹෙන විට ‘සැන් හෝසේ’ නෞකාව කැබලි දසදහස් ගණනකට පුපුරා ගොස් දියබත් වුණේ අතළොස්සක් හැරුණු විට 600 කට ආසන්න නාවිකයන් කණ්ඩායමක් සහ මිල කළ නොහැකි තරම් වූ අද්විතීය නිධානයක් කැරිබියානු මුහුදු පත්ලේ සඟවමින්.
“නිරෝධායන නීති” ගැන ඔබ කෙතරම් දැනුම්වත් ද? මින් පෙර අපේ සවනට නුපුරුදු වදන් රැසක් වසංගත කාලයත් සමඟ අපේ කතාබහට එක් ව තිබෙනවා. ඒ අතරින් “නිරෝධායනය”, “නිරෝධායන නීති” සහ “නිරෝධායන නීති කඩ කිරීම” වැනි වදන් ඉහළින් ම පවතිනවා. මේ එසේ කතාබහට ලක්වන නිරෝධායන නීති ගැන විමසා බැලීමක්.
කාන්තාරයෙන් වැසි වනයට: අප්‍රිකාවේ හරිත මහා ප්‍රාකාරය දශකයකට අධික කාලයක් පුරාවට දලු ලා වැඩෙන “අප්‍රිකාවේ හරිත මහා ප්‍රාකරය” සිය මූලික අරමුණ කරගෙන ඇත්තේ දේශගුණික අර්බුදයට සහ කාන්තාරකරණයට එරෙහි ව සටන් කිරීම යි.
මානසික සුවය රැගෙන එන වංකගිරි වංකගිරි කිව්වම පැටලෙන, අතරමං වෙන පාරක් මතක් වුණාට, ඇත්තෙන්ම ඊට වෙනස් ආකාරයේ වංකගිරිත් තිබෙනවා.
රස නහර පිනවන බැදපු අල පෙති උපන් හැටි වයස් භේදයකින් තොර ව ලෝකවාසී බොහෝ දෙනෙකුගේ ජනප්‍රිය ම අතුරු ආහාරය (snack food) බවට ‘බැදපු අල පෙති’ පත්වෙලා. මේ එහි අතීත කතාව.
බයිබලයේ සඳහන් ඊශ්‍රායලයේ ඉසුරුමත් රජු: සොලමන් බයිබලයේ සඳහන් රජවරුන් අතරින් ඩේවිඩ් රජුගෙන් පසු ව ඊශ්‍රායලයේ සිහසුන හිමි කර ගත් සොලමන් රජු පිළිබඳ ව යි මේ.
කල්ප කිහිපයක් ගත වන තුරු විශ්වයේ දී දක්නට නොලැබෙන තාරකාවෝ තවත් වසර බිලියන හෝ ට්‍රිලියන ගණනාවක් ගත වීමෙන් පසුව නිර්මාණය වන ආකාශ වස්තූන්, අද දැක ගැනීමට ලැබෙන තාරකාවන්ට වඩා හාත්පසින් ම වෙනස් සහ සංකීර්ණ වන බව තාරකා විද්‍යාඥයින් පවසනවා.
පුරාණ ලෝකයේ සුනඛයෝ ලිඛිත ඉතිහාසය ඇරඹීමට බොහෝ කාලයකට පෙර සිට ම සුනඛයින්, මිනිසාගේ ඉතිහාසයේ කොටසක් ව පැවතුණු බව නොරහසක්. මේ ඒ සුනඛයන්ගේ ඉතිහාස කතාව.
ලෝක ඉතිහාසය වෙනස් කළ සටන් 5ක් ලෝකය වෙනස් මඟකට යොමු කරමින්, වීර කාව්‍යයන් රචනා කිරීමට පවා පසුබිම සැකසූ ඓතිහාසික සටන් 5ක් ගැන යි මේ.
මයිකල්ඇන්ජෙලෝගේ සුරතින් හැඩ වූ සොඳුරු රෝමය පුනරුද සමයේ වාසය කළ ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙකු, සිත්තරෙකු, සහ ප්‍රතිමා ශිල්පියෙකු වූ ඉතාලි ජාතික මයිකල්ඇන්ජෙලෝ, ‘කලාව’ ඔහුගේ බිරිඳ සහ ‘ඔහුගේ නිර්මාණ’ ඔහුගේ දරුවන් ලෙස සැලකූ අයෙක්.