ලොව පුරා පවතින අමුතු නීති කිහිපයක් ! ලොව වැඩිමනත් ම අවධානයට බඳුන් වූ නීති කිහිපයක් පිළිබඳ විස්තර ඔබ වෙත ගෙන එන්නට අපි සූදානම්.
පියවරුන් දෙදෙනකුට දාව උපත ලත් නිවුන් දරු යුගළයක් බ්‍රසීල කාන්තාවකට උපන් නිවුන් දරුවන් දෙදෙනා පියවරුන් දෙදෙනකුට දාව උපත ලබා ඇති බව හෙළි වුණා.
මානවවාදී සිනමා භාවිතයේ සලකුණ: සුමිත්‍රා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් 88 වැනි වියේ දී දිවි සිනමාවෙන් සමු ගත්තා.
සෙලීන්… අපි ඔබට ආදරෙයි! සෙලීන් ඩියෝන් ගේ නවත ම සමාජ මාධ්‍ය පෝස්ටුව නිසා, ඇගේ රසිකයන් කම්පාවට පත්ව ඇත්තේ ඇයි?
වෛද්‍යවරුන් නිර්දේශ නොකළ යුතුව තිබූ භයානක ඖෂධ – 2 මේ ලිපියෙන් අප ඔබ වෙත ගෙන එන්නේ මිනිසුන් මිය යාමට පවා හේතු වූ ඖෂධ තුනක් පිළිබඳ විස්තර යි.
ගිනි අවි අත නොදැරූ ‘හැක්සෝ රිජ්’ හි විරුවා – ඩෙස්මන්ඩ් ඩොස් යුද හමුදාවට බැඳුණ ද, තමන් ගිනි අවි අත දරා, කිසිවකුට හානි නොකරන්නේ ය යන ස්ථාවරය ඩෙස්මන්ඩ් ඩොස් වෙනස් කළේ නැහැ.
ලෙනින් ගේ මරණයට හේතු වූයේ ආඝාත තත්ත්වය ද? ලෙනින් ගේ මරණයට හේතු සම්බන්ධයෙන් ප්‍රබල සාධක ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ රෝග ඉතිහාසයන් තුළ සැඟව තිබෙනවා.
වෛද්‍යවරු නිර්දේශ නොකළ යුතු ව තිබූ භයානක ඖෂධ මීට දශක කිහිපයකට පෙර සමයේ දී විද්‍යාඥයන් සහ වෛද්‍යවරුන්ට යම් යම් මූලද්‍රව්‍ය සහ විවිධ සංඝටක ගැන තිබුණේ සීමිත දැනුමක්.
නැවත කරළියට ආ ‘ෆ්ලෝරන්ස් හි අමනුෂ්‍යයා’ ගේ අබිරහස ‘ෆ්ලෝරන්ස් හි අමනුෂ්‍යයා’ යනුවෙන් හැඳින් වූ ඝාතකයා ටස්කනි හි ‘ආදර මාවත්’වලදී පෙම් යුවළ අටක් ඝාතනය කර තිබුණා.
රෝග මූලය පිළිබඳ වැරදි වැටහීමක් ඇතිව තිබූ රෝග – 2 රෝග මූල පිළිබඳ ව වැරදි වැටහීම් තිබූ රෝගාබාධ පිළිබඳ ඔබ වෙත ගෙන එන ලිපි පෙළෙහි දෙවන කොටස යි මේ.
අතීතයේ ලොව පැවති ‘ලස්සන වීමේ’ අරුම පුදුම ක්‍රම ලස්සන වෙන්නට අතීත කාන්තාවන් අනුගමනය කළ සමහර ක්‍රමවේද වර්තමානයේ දී අමුතු, විසුළු මෙන් ම, සමහර විටෙක භයානක ඒවා ලෙස පෙනී යනවා.
මොකක්ද මේ රටේ පැතිරෙන ‘High Tea’ උන්මාදේ අද රටේ පැතිරෙන ‘High Tea’ උන්මාදේ ගැන දැක ගන්නට මේ වීඩියෝව මඟ පෙන්වාවි.