චානක යළි පණ දුන් කැමිලස්ගේ ගජමෑන් කාටූන් පිටුවේ පළ වුණු ‘ගජමෑන්’, ත්රිමානරූපී ව සිනමාවට නඟන්න චානක පෙරේරා ප්රමුඛ කණ්ඩායම දැරූ වෙහෙස සුළුපටු නෑ.
ලෝක පුංචි තිරයේ ශ්‍රී ලාංකීය සලකුණ: Leopard Dynasty ශ්‍රී ලංකා දිවියාගේ ජීවන රටාව සිනමාරූපී ව ගොනු කළ වනජීවී වාර්තාමය චිත්‍රපටය “Sri Lanka Leopard Dynasty” නම් වනවා.
Unseen Colors නැරඹීමට මේ පාරෙන් එන්න! “UNSEEN COLORS” ප්‍රදර්ශනය නැරඹීමට අපි දැන් කොළඹ කෞතුකාගාර පරිශ්‍රයට පියනඟමු.
විශ්වාසභංගය, දෝෂාභියෝගය සහ ව්‍යවස්ථාදායකය විසුරුවීම මේ දිනවල නිතර අපට කන වැකෙන, සමාජ මාධ්‍ය ඔස්සේ ඇස ගැටෙන විශ්වාසභංගය, දෝෂාභියෝගය සහ ව්‍යවස්ථාදායකය විසුරුවා හැරීම යන මාතෘකා සම්බන්ධයෙන් මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එනවා.
ධනවාදයට එරෙහි සවිඥානක විරෝධය: Carnival ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී අපට අප ම සම්මුඛ කරවනසුලු දෘශ්‍ය කලා ප්‍රදර්ශනයක් පැවැත්වුණා. මේ කියන්න යන්නෙ ඒ ‘Carnival’ දෘශ්‍ය කලා ප්‍රදර්ශනය ගැන යි.
ලොව වේගවත් ම පහේ කල්ලිය: “ටැනෝ බෝරා” ලොව වේගවත් ම සිවුපාවා චීටා බව අපි හැමෝ ම දන්නවා. ඒ අතරිනුත් ලොව පුරා මේ වන විට වැඩි වශයෙන් කතා බහට ලක් වන චීටාවන් පස්දෙනාගේ “ටැනෝ බෝරා” නම් කල්ලිය ගැනයි මේ රූප සමුච්චය ගොනු වන්නේ.
වසර 28,000ක් වයසැති ගුහා සිංහ පැටවා වසර 28,000කට පමණ ඉහත ජීවත් වූවා යැයි සැලකෙන ගුහා සිංහ පැටවකු සයිබීරියාවේ මුළුමනින් ම හිමෙන් වැසුණු පෙදෙසකින් මෑතක දී සොයා ගැනුණා. මේ වීඩියෝව ඒ පිළිබඳව යි.
නිකිණි මස වීදි බසින මහනුවර ඇසළ පෙරහර දෙස්-විදෙස් ජනාකර්ෂණයක් දිනා ගත් ශ්‍රී ලංකාවේ සුවිශේෂී සංස්කෘතිකාංගයක් වන මහනුවර “ඇසළ පෙරහර” ගැනයි මේ රුපවලිය දිග හැරෙන්නේ.
ප්ලාස්ටික්, පොලිතින්වලට තිත! ප්ලාස්ටික් සහ පොලිතින් තහනමට ලක් වීමත් සමඟ එතෙක් නිෂ්පාදනය කොට අවසන් කර තිබූ අදාළ නිෂ්පාදන පමණක් අලෙවියට දුන් මාස තුනක කාල සීමාවත් දැන් අවසන්!
හයසින්ත්! ඔබට සුව නින්දක්! ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාගේ මතකයේ රැඳි රංගන ශිල්පිනියක වන හයසින්ත් විජේරත්න හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණා. මේ ඈ පිළිබඳ මතකාවලෝකනයක්.
Netflix හි උපදින මනිරත්නම් ගේ ‘නවරස’ භරතමුනි ගැනත් මනිරත්නම් ගැනත් ඔබ අසා ඇතුවාට සැක නැහැ. භරතමුනිගේ ‘නව නළු රස’ට දාව මනිරත්නම් බිහි තළ නවතම සිනමාරූපී ‘වෙබ් කතා මාලාව’, ‘නවරස’ ගැන ඔබ දන්නවා ද?
යළි උපන් අයින්ස්ටයින්: සොබොර්නෝ බාරි ප්රාතිහාර්යයකට එහා ගිය සහජ හැකියාවන්ගෙන් පරිපූර්ණ මිනිස්සු ලෝකයෙන් බිහිවෙනවා. ලොව ළා බාලතම මහාචාර්ය ‘සොබොර්නෝ බාරි’ කියන්නෙත් එහෙම දරුවෙක්.