රාවණාගේ අපරිමිත ප්‍රේමයේ හිමිකාරී, මන්දෝදරී රාවණා යුගයේ ඉතිහාසයේ සැඟව ගිය, බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවන දැවැන්ත ස්ත්‍රී චරිතයකි, මන්දෝදරී. මේ ඇයගේ කතාව යි. (මෙය ආරාධිත රචක ලිපියකි.)
එදා යශෝදරා සහ අද යශෝදරාවන් සංසාරය පුරා සිදුහත් කුමරුට සෙවනැල්ලක් වූ යශෝදරා, බෞද්ධයන්ගේ පරමාදර්ශී කාන්තා චරිතයකි. මේ ඒ යශෝදරා සහ අද යශෝදරාවන් පිළිබඳ කියැවීමකි. (මෙය ආරාධිත රචක ලිපියකි.)