EGOT Winners: අමෙරිකා කලාවේ සිවු දිග ජය ගත්තෝ EGOT යනු අමෙරිකානු විනෝදාස්වාදන කර්මාන්තයේ ඉහළ ම සම්මාන උළෙල හතර එකට හඳුන්වන කෙටි පදයකි.
‘The Addams Family’: ජනප්රියත්වයේ මුදුනට පැමිණි මනඃකල්පිත පවුල වසර 85කට ආසන්න කාලයක් පැරණි වුවත් මනඃකල්පිත ‘ඇඩම්ස් පවුල’ තවමත් ජනප්රියත්වයේ මුදුනට පැමිණෙනවා.
ලෝකයේ ජනප්රිය ම පුවත්පත් කාටුන් කතා තීර 5ක් මෙම ලිපියෙන් ඔබට ගෙන එන්නේ ලෝකයේ ජනප්රිය එවැනි පුවත්පත් කාටුන් කතා තීර 5ක් පිළිබඳ විස්තර යි.
සංස්කරණයේ විස්මයෙන් බිහිවුණු ‘හයිබ්රිඩ් චිත්රපට’ මේ ලිපිය ඔබ බොහෝ දෙනෙක් නොදත් හයිබ්රිඩ් සිනමාපට විශේෂය ගැන යි.