පැවරුණු කාර්යය අකුරට ම ඉටු කරන ජේම්ස් වෙබ් දුරේක්ෂය

අද වන විට සිය මෙහෙයුම් ආරම්භ කර ඈත විශ්වයේ ගවේෂණයේ යෙදෙන ජේම්ස් වෙබ් දුරේක්ෂය ලබා ඇති ප්‍රගතියත් එහි මෙහෙයුම් පිළිබඳත් මෙම ලිපියෙන් ඔබ දැනුම්වත් කිරීමට අප සූදානම්.

article

ඌරන්ගේ ප්‍රෝටීන්වලින් මිනිසුන්ගේ අන්ධ බවට විසඳුමක්

පර්යේෂකයන් කණ්ඩායමක් අනාවරණය කර තිබුණේ ඌරන්ගේ සමෙන් ලබා ගත් පිරිසුදු කළ කොලජන් ප්‍රෝටීන කොටස් කෙරටෝකෝනස් රෝගීන්ගේ අක්ෂිවල Implant කිරීම මඟින් වඩා සාර්ථක ප්‍රතිඵල ලැබෙන බව යි.

article

CES 2022 ලොවට ගෙනා නව මාදිලියේ තාක්ෂණික උපාංග

2022 CES ප්‍රදර්ශනය සීමා කිරීම් සහිත ව හෝ පැවැත්වීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයක්. මෙහිදී පරිගණකවලට අමතර ව එළි දැක්වුණු අනෙකුත් තාක්ෂණ උපකරණ කිහිපයක් පිළිබඳවයි මේ සටහන.

article

ඔමික්‍රෝන් යනු කොරෝනා වසංගතයේ නිමාව ද?

කොරෝනා වසංගතයේ මුල් කාලයේදී විද්‍යාඥයන් පවසා සිටියේ කාලයත් සමඟ වෛරසයේ දරුණු බව අඩු වී සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් ලෙස සමාජගත වීමෙන් පසු වසංගත තත්ත්වය නිමාවන බව යි. එසේ නම් ඔමික්‍රෝන් යනු කොරෝනා වසංගතයේ නිමාව සනිටුහන් කරන ප්‍රභේදය ද යන්න පිළිබඳ කරුණු මෙම ලිපියෙන් සාකච්ඡා වෙනවා.

article

විශ්වයේ උපත සොයා යන යෝධ දුරේක්ෂය

පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 545ක් පමණ දුරින් වූ කක්ෂයක සිට වසර 31ක් තිස්සේ සිට විශ්වය පිළිබඳ ව තවමත් තොරතුරු ලබාදෙන හබල් දුරේක්ෂය වැනිම නව දුරේක්ෂයක් ඊයේ (25) දිනයේ අභ්‍යවකාශ ගවේෂණයට යොමු කිරීමට නාසා ආයතනය සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය සමත් වුණා.

article

ෆෝමියුලා වන් ලෝක ශූරතාවයේ උණුසුම

2021 ෆෝමියුලා වන් මෝටර් රථ ධාවනය තරගාවලිය අවසන් අදියරයට පැමිණ තිබෙනවා. 2021 තරගාවලියේ සිදුවූ විශේෂ සිදුවීම් ගැන මතක ආවර්ජනයක් සමඟ මර්සිඩීස් සහ රෙඩ් බුල් කණ්ඩායම් අතර කරට කර තරගය ගැනයි මේ ලිපිය.

article

සුන්දරත්වයෙන් අනූන සොබාදහමේ අපූරු නිමැවුම්

මේ ලිපියෙන් සොබාදහමේ අපූරු නිර්මාණ කිහිපයක් සහ ඒවා පිළිබඳ දැනට සොයා ගෙන ඇති විද්‍යාත්මක පැහැදිලි කිරීම ගැන දැනගන්නත් ඔබට හැකිවේවි.

article

වෙළෙඳපොළට නුදුරේදී ම එන විදුලියෙන් ක්‍රියාකරන කැබ් රථ

විද්‍යුත් බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ අද වන විට ඉතා ම සුලබ වී තිබෙනවා. මේ වසරේදී සහ ලබන වසර තුළදී නිකුත් වීමට නියමිත විද්‍යුත් පිකප් රථ කිහිපයක් ගැන යි මේ තොරතුරු.

article

දීවාලියෙන් යළි කරළියට ආ දිල්ලියේ වායු දුෂණය

ලෝකයේ වැඩි ම වායු දුෂණයක් පවතින නගර අතරින් ඉදිරියෙන් ම සිටින දිල්ලියට මෙවර දීවාලි සැමරුම වඩා අහිතකර ලෙස බලපා ඇති බව වාර්තා වනවා.

article

End of Articles

No More Articles to Load