ලියුකේමියාව ගැන සැබැවින්ම ඔබ දැනුම්වත් ද? ලියුකේමියාව යනු සරලව ම කියතොත් සිරුරේ සුදු රුධිරාණු මට්ටම, රතු රුධිරාණු මට්ටම ඉක්මවා යාම යි. ඒ පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් මෙම ලිපියෙන් සොයා බලමු.