හින්දි සිනමාවේ සදාතනික රොමෑන්ටික් තරුව: රාජේෂ් ඛන්නා

රාජේෂ් ඛන්නා හින්දි සිනමාවේ දිදුළන සුපිරි තරුවක් විය. අතිශය සුන්දර කඩවසම් පෙනුමෙන් යුතු වූ,  මනරම් රංගන කුසලතාවක් ප්‍රකට කළ ඔහු හමුවේ සිනමා රසිකයෝ උමතුවට පත් වූහ.

article

ඉපැරණි දියුණු ශිෂ්ටාචාරවල නිජබිම: ඇන්ඩීස් කඳු වැටිය

ඇන්ඩීස් යනු භූගෝලීය වශයෙන් ඉතා ම වැදගත් සාධක රැසකින් සමන්විත ස්වභාවික පිහිටීමකි. ඓතිහාසික වශයෙන් ඉන්කා ශිෂ්ටාචාරය, ඇතුළු ඉපැරණි දියුණු ශිෂ්ටාචාර කීපයක නිජබිම ඇන්ඩීස් කඳුකරය යි.

article

අනාචාරය තුළ සතුට සොයා ගිය අධිරාජිනිය මෙසලිනා වැලරියා

මෙසලිනා වැලරියා යනු රෝම ඉතිහාසයේ බිහි වූ අපූර්ව චරිතයක් හිමි ප්‍රභූ කාන්තාවකි. ඇය සම්බන්ධ ව ජනසමාජය තුළ එවකට පැතිර පැවතියේ ඉතාම නින්දාසහගත කථා පුවත් ය.

article

දළ දේශීය නිෂ්පාදනය වෙනුවට දළ ජාතික සතුට සොයන භූතානය

භූතානය රටක සංවර්ධනයේ දර්ශකයක් ලෙස දළ දේශීය නිෂ්පාදනය නොපිළිගනි යි. ඒ වෙනුවට දළ ජාතික සතුට නම් ශක්තිමත් මිනුම් ඒකකය යොදා ගනි යි.

article

ඉතිහාසය ව්‍යාකූල කළ සුරූපී මිසර රැජන: නෙෆර්ටිටි

ලෝකය ම දන්නා ටුටන්කාමුන් පාරාවෝගේ නැන්දණිය හෙවත් බිරියගේ මව ලෙස හැඳින්වෙන්නේ නෙෆර්ටිටි රැජන යි. ඓතිහාසික කථා ගොන්නක් නෙෆර්ටිටි රැජන හා බැඳී පවති යි.

article

වසර 3300කට පසු නැවත උපන් මිසර රූමතිය: ඩොරති ඊඩි

බෙන්ට්‍රෙෂිට් නම් මිසර රූමතිය සිය මරණින් වසර තුන්දහස් තුන්සියයකට පසුව එංගලන්තයේ දී ඩොරති ඊඩි නමින් නැවත උපන්නා ය. මේ ඇගේ කතාව යි.

article

අපට වැදගත් පෘථිවි ද්‍රෝණි

උතුරු කැරොලිනාවේ පාරිසරික අධ්‍යාපන හා මහජන කටයුතු පිළිබඳ කාර්යාලය නිවැරදිව පෙන්වා දෙන පරිදි, “සියලු දෙනාම ජීවත් වන්නේ ද්‍රෝණියක” ය. ඒ සා වැදගත් ද්‍රෝණි ගැනයි මේ ලිපිය.

article

End of Articles

No More Articles to Load