විටින්විට අර්බුද මවන ලෝක ඛණිජ තෙල් සම්පතේ හිමිකරුවෝ ඛණිජ තෙල් යනු සීමිත සම්පතකි. එම සීමිත ලෝක ඛණිජ තෙල් සම්පතේ හිමිකරුවන් ගැනයි මේ ලිපිය.
හින්දි සිනමාවේ සදාතනික රොමෑන්ටික් තරුව: රාජේෂ් ඛන්නා රාජේෂ් ඛන්නා හින්දි සිනමාවේ දිදුළන සුපිරි තරුවක් විය. අතිශය සුන්දර කඩවසම් පෙනුමෙන් යුතු වූ, මනරම් රංගන කුසලතාවක් ප්‍රකට කළ ඔහු හමුවේ සිනමා රසිකයෝ උමතුවට පත් වූහ.
ලෝකයේ විවිධ විදුලි බලශක්ති උත්පාදන ක්‍රම විකල්ප බලශක්තිවලට ලෝකය යොමු වෙමින් පවතියි. මේ ලෝකයේ විවිධ විදුලිබල උත්පාදන ක්‍රම පිළිබඳ විමසුමකි.
දිව්‍යමය තුල්සි හෙවත් මදුරුතලා ගැන නොදත් කරුණු රැසක් ඖෂධ ගුණයෙන් අනූන “මදුරුතලා” හෙවත් දිව්‍යමය තුල්සි ගැනයි මෙම ලිපිය.
මහා රාවණගේ රථ මාවත හෙවත් The Chariot Path Chariot Path හෙවත් මහා රාවණගේ රථ මාවත සොබා දහමේ අභිරහස් තවමත් සැඟවී තිබෙන තැනකි.
ඉපැරණි දියුණු ශිෂ්ටාචාරවල නිජබිම: ඇන්ඩීස් කඳු වැටිය ඇන්ඩීස් යනු භූගෝලීය වශයෙන් ඉතා ම වැදගත් සාධක රැසකින් සමන්විත ස්වභාවික පිහිටීමකි. ඓතිහාසික වශයෙන් ඉන්කා ශිෂ්ටාචාරය, ඇතුළු ඉපැරණි දියුණු ශිෂ්ටාචාර කීපයක නිජබිම ඇන්ඩීස් කඳුකරය යි.
අනාචාරය තුළ සතුට සොයා ගිය අධිරාජිනිය මෙසලිනා වැලරියා මෙසලිනා වැලරියා යනු රෝම ඉතිහාසයේ බිහි වූ අපූර්ව චරිතයක් හිමි ප්‍රභූ කාන්තාවකි. ඇය සම්බන්ධ ව ජනසමාජය තුළ එවකට පැතිර පැවතියේ ඉතාම නින්දාසහගත කථා පුවත් ය.
දළ දේශීය නිෂ්පාදනය වෙනුවට දළ ජාතික සතුට සොයන භූතානය භූතානය රටක සංවර්ධනයේ දර්ශකයක් ලෙස දළ දේශීය නිෂ්පාදනය නොපිළිගනි යි. ඒ වෙනුවට දළ ජාතික සතුට නම් ශක්තිමත් මිනුම් ඒකකය යොදා ගනි යි.
ඉතිහාසය ව්‍යාකූල කළ සුරූපී මිසර රැජන: නෙෆර්ටිටි ලෝකය ම දන්නා ටුටන්කාමුන් පාරාවෝගේ නැන්දණිය හෙවත් බිරියගේ මව ලෙස හැඳින්වෙන්නේ නෙෆර්ටිටි රැජන යි. ඓතිහාසික කථා ගොන්නක් නෙෆර්ටිටි රැජන හා බැඳී පවති යි.
වසර 3300කට පසු නැවත උපන් මිසර රූමතිය: ඩොරති ඊඩි බෙන්ට්‍රෙෂිට් නම් මිසර රූමතිය සිය මරණින් වසර තුන්දහස් තුන්සියයකට පසුව එංගලන්තයේ දී ඩොරති ඊඩි නමින් නැවත උපන්නා ය. මේ ඇගේ කතාව යි.
කටුක බව තුළ සැඟවුණු මනස්කාන්ත ටුන්ඩ්‍රා ටුන්ඩ්‍රා යන්නෙහි අදහස ගහ කොළ නැති කඳුකර මාර්ගය යන්න යි. එය අවුරුද්දේ වැඩි කාලයක් අධික සීතල පවතින භූමි කලාපයකි.
අපට වැදගත් පෘථිවි ද්‍රෝණි උතුරු කැරොලිනාවේ පාරිසරික අධ්‍යාපන හා මහජන කටයුතු පිළිබඳ කාර්යාලය නිවැරදිව පෙන්වා දෙන පරිදි, “සියලු දෙනාම ජීවත් වන්නේ ද්‍රෝණියක” ය. ඒ සා වැදගත් ද්‍රෝණි ගැනයි මේ ලිපිය.