තල්මසුන් සහ ඩොල්ෆින් ශ්රී ලංකාවෙන් ඉවත්වෙයි? කල්පිටියේ සහ මිරිස්සේ ඩොල්ෆින් සතුන්, තල්මසුන් දක්නට හැකිවීම ගැන අප ආඩම්බර වුණත්, අපගේම ක්රියාකලාපය නිසා එම ආඩම්බරය තව වැඩි දිනක් විඳින්නට නොහැකි වන ලකුණු පෙනෙන්නට තිබෙනවා.
ආක්රමණිකයන් දණගැස්වූ උඩරට කූඩැල්ලන් හමුදාව උඩරට හමුදාවන්, තමන්ගේ රාජධානිය ආක්රමණයට ආ සුදු ජාතික හමුදාවන් සටන් කොට පලවා හැරි බව අපි කවුරුත් දන්නවා. නමුත් ඔබ අසා තිබෙනවා ද ඒ සටන්වලට දායකත්වය දුන් උඩරට නිල නොලත් හමුදාව ගැන?
ලෙඩ ගොඩනැගිලි රෝගකාරක වන, ‘සික් බිල්ඩිං සින්ඩ්රෝමය’ ඔබ වගේම ඔබ ජීවත්වන නිවාස හෝ ඔබේ ඔෆිස් එකත් ලෙඩ වෙන්න පුළුවන් වගේම, ඒවා ඔබව ලෙඩ කරන්නත් පුළුවන්. මෙන්න මේ රෝග ලක්ෂණ ඔබටත් තියෙනවා ද බලන්න?