කොවිඩ්-19 එක්ක අපේ රටේ සාක්කුව රකින්නෙ කොහොමද? ශ්රී ලංකවේ වර්තමාන ආනයන බාධක තවත් කොතරම් කාලයක් පවත්වා ගැනීමට රජයට හැකිවේද? ගෝලීය වෙළඳාමේ පීඩනයට මුහුණ දීම සඳහා ශ්රී ලංකාවේ උපාය මාර්ග මොනවාද?