ප්‍රජාවෙන් ප්‍රජාවට සෙත සදන ප්‍රජා මුළුතැන්ගෙය Voice for Voiceless පදනම පවත්වාගෙන යන ප්‍රජා මුළුතැන්ගෙය, ස්වේච්ඡා සේවකයන්ගේ සහ ප්‍රදේශවාසීන්ගෙන් මෙන්ම හිටපු සාමාජිකයන්ගෙන් ලැබුණු පරිත්‍යාග මත මැයි මස අග දී ආරම්භ විය.
නැවුම් පල පුබුදන අරගල බිමේ ගොවි බිම රාජපක්ෂගේ ප්‍රජා උද්‍යානය එතරම් විශාල නැත, නමුත් එය කුඩා ඉඩක විවිධ එළවළු සහ පලතුරු වගා කිරීමේ දී කළ හැකි දේ පිළිබඳ සාක්ෂියකි.
සිත්තර දොස්තර: ශානක කුලතුංග ලංකාවෙ අම්මලා තාත්තලා ළමයින්ට උපදෙස් දෙන්නෙ ලොකුවෙලා දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක් වෙන්න යි.
සිසිල් ප්‍රනාන්දු: සැරිසරන සිත්තරා සතියේ දවසක දිවා කාලයට සිසිල් ප්‍රනාන්දු කියන්නෙ වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්රයේ රැකියාවේ නියැලෙන්නෙක්. නමුත් ඔහුගේ ඇතුලාන්තය පිටතට පැමිණෙන්නේ ඔහු තමන්ගේ බයික් එකේ නැගලා, චිත්‍ර ඇඳීමේ අරමුණ ඇතිව තැන තැනට යද්දියි. අර්ධකාලීනව කාටූන් ශිල්පියෙකු ලෙස වෘත්තියේ නියැලෙන ඔහු, ට්‍රැවල් vlog එකක් අරඹන්නට සහ චිත්‍ර කලාවට නැඹුරු කරන්නට තමන් පෙළඹවූ කාරණා ගැන අපට කිව්වා.
ශ්‍රී ලාංකිකයන් දුටු අද්භූතම හඳුනා නොගත් යානා (UFO) කවදා හරි, මොහොතකට හරි අපි ඇත්තටම මේ විශ්වයේ ඉන්නේ තනියෙන්ද කියලා ඔබට වුණත් හිතුණා වෙන්න…
දැන් ඔබටත් ලංකාවේ සියලුම රාජ්‍ය තොරතුරු දැනගන්න පුළුවන් කාලයක් තිස්සේ කතා බහට ලක්වුණු තොරතුරු දැන ගැනීමේ පනතේ විධිවිධාන 2017 පෙබරවාරි 3 වැනිදා ඉඳලා…
මේ පනත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතටත් එහා ගිය ප්‍රශ්නයක්ද? “ත්‍රස්තවාදය” ලෝකයේ මොන බලවත් රාජ්‍යයක් වුණත් බය කරන්න පුළුවන් අකුරු කිහිපයක්. ලෝකය පුරා ගැටළු ගණනාවකටම…