වසර පනස්දහසකට පසු පෘථිවියට පැමිණෙන අමුත්තා ධූමකේතුවක් පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි මට්ටමින් පෘථිවියට ආසන්න වීම යනු ඉතා දුර්ලභ සිදුවීමක්.
ජසින්ඩා ආ(ර්)ඩන්: නවසීලන්ත දේශපාලනයේ යුගයක අවසානය ගෝලීය දේශපාලනයේ ජනප්රියව සිටි නායිකාවක් සිය සමුගැනීම අනපේක්ෂිත අන්දමින් ප්රකාශයට පත් කළා.
පෙබරවාරි මාසයේ තිර ගත වන බලාපොරොත්තු සහගත චිත්රපට හතක් ඔබ සිනමාලෝලීයෙක් නම්, එළඹෙන පෙබරවාරි මාසය කිසිසේත් ම ඒකාකාරී වෙන එකක් නම් නැහැ.
මිනිස් සිරුරේ වායු සමීකරණය ගැන ඔබ දැනුම්වත් ද? ශරීරය සිසිල් කිරීම සඳහා “දහඩිය දැමීම” මෙතරම් පලදායී ක්රමයක් වන්නේ මන්දැ යි කියා ඔබ සිතුවා ද?
නාසි හමුදාව සමඟ සටන් කළ පෝලන්ත තැපැල් සේවකයන් ගේ වික්රමය පෝලන්තය ආක්රමණය කිරීමට ජර්මනිය තීරණය කළ මොහොතේ පටන් ගතවූ සෑම දිනයක් ම ලෝක ඉතිහාසයට එකතු වූ විශාල පරිච්ඡේද බඳු යි.
ගෝල්ඩන් ග්ලෝබ් හොඳ ම ගීතය වුණු “Natu Natu” ඉන්දීය සිනමාවේ සංධිස්ථානයක් සනිටුහන් කරමින් ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් දිනා ගැනීමට “RRR” නමැති ඉන්දීය චිත්රපටය සමත් වුණා.
“ශ්රම බළකාය”: චීනය පරදවන ඉන්දියාවේ බලවත් ම ආයුධය ලෝකයේ ඉහළම ජනගහනය ඇති රට වන්නේ චීනය යි. ඉන්දියාව එම ස්ථානය අත්පත් කර ගැනීමට සූදානමින් පසු වෙනවා.
ස්ලෝත් සතුන් මෙතරම් “ස්ලෝ” ඇයි? කොතරම් මන්දගාමීදැ යි කිවහොත්, ඇසිපිය ගැසීම පවා සෙමින් සිදු කරන සත්ත්වයෙක් ලෝකයේ සිටිය හැකි ද? මේ ලිපිය ඒ ගැන යි.
ඩවුනින් වීදියේ අගමැති නිල නිවසේ ස්ථිර පදිංචිකරු “ලැරී” එක්සත් රාජධානියේ අගමැති නිල නිවසේ මීයන් දඩයම් කරන ලැරී ගැන යි මේ වීඩියෝව.
භූමදානය හෝ ආදාහනය වෙනුවට “පොහොරක්” වන මිනිස් සිරුරු මානව කොම්පෝස්ට්කරණය නීතිගත කළ නවතම එක්සත් ජනපද ප්රාන්තය බවට නිව් යෝර්ක් පත් වුණා.
ගබඩා සංකීර්ණයක සිටින සේවකයන් වෙනුවෙන් ම තැනූ “Moveflex” කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීම සඳහා විවිධ නිර්මාණ ලෝකයේ බිහි වෙනවා.
වීනස් ෆ්ලයි ට්රැප්: ශාක ලෝකයේ අධිවේගී දඩයම්කරු වීනස් ෆ්ලයිට්රැප් යනු සාම්ප්රදායික මාංශ භක්ෂක ශාකයක් නොවෙයි.