කුමක් ද මේ ලිස්ටීරියා රෝග අවදානම ලිස්ටීරියා යනු අලුත් කතාවක් නොවෙ යි.නමුත්, බොහෝ දෙනා නොදන්නා කතාවක්..
අප්‍රේල් මාසයේ බලාපොරොත්තු සහගත හොලිවුඩ් නිර්මාණ හතක් අප්‍රේල් මාසයේ වඩාත් සාර්ථක විය හැකි හොලිවුඩ් චිත්‍රපට හතක් ගැන තොරතුරු විමසා බලමු.
එළවළු, පලතුරුවලින් ජලය නෙළා ගන්නා හැටි ජල හිඟයට පිළියම් ලෙස එළවළු, පලතුරු හා ශාකවලින් ජලය නෙළා ගන්නා අයුරුයි මේ.
වසර 48,000 කට පසු අවදි වූ සොම්බි වෛරසය මානව සංහතියට අනතුරු ඇඟවීමක් නිකුත් කළ මෙම වෛරසය, වෙනස් මුහුණුවරකින් අපට ගෝලීය උණුසුමේ විපාක කියා දෙමින් සිටිනවා.
බටහිරට එපා වූ රුසියානු තෙල්වලට ඉල්ලුම සාදන ආසියාව බටහිර සම්බාධක හමුවේ රුසියාවේ බලශක්ති වෙළඳපොළ අනතුරට ලක් වුණා ද? මේ ඒ ගැන කරන සොයා බැලීමක්.
වසර මිලියන 250 කට පසු ලෝක සිතියම කෙබඳු වේ ද? පෘථිවියේ සාගර සහ මහාද්වීපවල හැඩය සහ පිහිටීම ස්ථාවර නැහැ. අපට නොපෙනෙන වේගයෙන් ඒවා වෙනස් වෙනවා. ඉතින්, වසර මිලියන 250 කට පසු ඒ වෙනස්කම් දර්ශනය වන්නේ කෙසේ ද?
සරණාගත දරුවකු ගේ ජීවිතය වෙනස් කළ ‘Capernaum’ මෑත කාලීන සිනමාවේ විශිෂ්තට ම ළමා රංගනයක තිරය පිටුපස කතාවයි මේ.
ඉන්දු-පැසිෆික් කලාපය උණුසුම් කරන මොකක්ද මේ ‘AUKUS’ ‘AUKUS’ යනු මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යයේ වඩාත් කතාබහට ලක් වන මාතෘකාවක්.
උල්කාපාතවලින් හමු වුණු DNA – RNA තැනුම් ඒකක ‘පෘථිවියට ජීවය පැමිණියේ අභ්‍යවකාශයෙනි’ යන මතය විශ්වාස කරන විද්වතුන් ලෝකයේ සිටිනවා. මේ අනාවරණය ඔවුන්ට නම් ඉතා වැදගත්.
මුහුදු පතුලෙන් ගෙන එන මිලෙන් අධික ස්වභාවික ස්පොන්ජ් කෘත්‍රිම ස්පොන්ජ් කොතරම් ප්‍රචලිත වුවත්, ස්වභාවික ස්පොන්ජ් නිපදවන කලාප තවමත් ලෝකයේ තිබෙනවා.
95 වැනි ඇකඩමි සම්මාන උළෙලේ විශේෂ සිදුවීම් සහ ජයග්‍රාහකයෝ මෙවර ඇකඩමි සම්මාන උළෙලේ ආසියානු නියෝජනය කැපී පෙනෙන මට්ටමකින් වර්ධනය වී තිබීම සුවිශේෂ යි.
පරිසර හිතකාමී ප්‍රවාහනයකට හයිඩ්රජන් විදුලි බයිසිකල් පෙරට හයිඩ්රජන් බලයෙන් ක්‍රියාත්මක වන විදුලි බයිසිකල් දැන් චීනයේ භාවිත වෙනවා.