ශීත සෘතුවේ පණ ගැන්වෙන ජුකේස්ජාර්වි හි අයිස් හෝටලය හිම සහ අයිස් කුට්ටි යොදා ගෙන නිර්මාණය කර තිබෙන ස්වීඩනයේ ජුකේස්ජාර්වි හි අයිස් හෝටලය ගැන ඔබ අසා තිබෙනවා ද?
ජෙරොම් කර්වියෙල්: ඩොලර් බිලියන 7ක ණයකරුවා ප්‍රංශ ජාතික ජෙරොම් කර්වියෙල් ද මහා පරිමාණයෙන් වංචා දූෂණ සිදු කර අමාරුවේ වැටුණු පුද්ගලයෙක්.
ලෝකයේ ඉහළ ම උද්ධමනයක් පවතින රටවල් 4ක් අද වන විට ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය 50% ඉක්මවා ගොස් තිබෙනවා. ලෝකයේ සමහර රටවල්වල උද්ධමන අනුපාතය ඊට වඩා බොහෝ වැඩි අගයක් ගන්නවා. එවැනි රටවල් 4ක් පිළිබඳව යි මෙම ලිපිය.
තෙවන පාර්ශවීය මැදිහත්වීමකින් විලංගු වැටුණු ශ්‍රී ලංකා පාපන්දුව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මඟින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට තාවකාලික තහනමක් පසුගිය සතියේ පැනවූවා.
චීන වැසියන් බූරු සමෙන් නිපදවන සාම්ප්‍රදායික ඖෂධය: ඉජියාඕ බූරු සමෙන් නිස්සාරණය කරන කොලජන්වලින් සාදන ඉජියාඕ චීන වැසියන් බහුලව භාවිත කරන ඖෂධයක්.
භාෂා 311කින් ආදරය ලියැවුණු ප්‍රංශයේ ‘ආදරයේ පවුර’ ලෝකයේ විවිධ භාෂා 311කින් “මම ඔබට ආදරෙයි” යන වැකිය ලියා ඇති ප්‍රංශයේ ‘ආදර පවුර’ ගැන ඔබ දන්නවා ද?
කෝලිගේ දස්කම් හමුවේ බිඳ වැටුණු ශ්‍රී ලංකා ක්‍රිකට් අභිමානය විරාත් කෝලි ශතක 2ක් ලබා පෑ සුපිරි දස්කම් නිසා ශ්‍රී ලංකාවට එක්දින තරගාවලියේ දී 3-0ක පරාජයක් උරුම වුණා.
බල ශක්ති අර්බුදයට මුහුදු දියෙන් ක්‍රියා කරන විදුලි පහනක් මුහුදු ජලයෙන් ක්‍රියා කරන විදුලි පහනක් නිර්මාණය කිරීමට මිගෙල් මොහිකා නම් කොළොම්බියා නිර්මාණකරුවාට හැකි වුණා.
ආජන්ටිනාවේ වඩාත් ජනප්‍රියත ම ආහාරය- අසාදෝ ආජන්ටිනාවේ ජාතික ආහාරය වන අසාදෝ BBQ කළ මස්වලින් සාදා ගන්නා රසවත් ආහාරයක්.
වසර 7කට පසු ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දු බිමේ පෑ T20 දස්කම් ශ්‍රී ලංකා කණ්ඩායම වසර 7කට පසුව ඉන්දීය බිමේ දී ඉන්දියාවට එරෙහි ව T20 තරග ජයක් වාර්තා කළා.
දෙමුහුන් වී සොයා ගත් චීන කෘෂි විද්‍යාඥයා- යුවාන් ලෝන්ග්පිං දෙමුහුන් වී ප්‍රභේද නිෂ්පාදනය කරමින් පෙරළියක් සිදු කළ යුවාන් ලෝන්ග්පිං නම් චීන විද්‍යාඥයා පිළිබඳව යි මේ ලිපිය.
ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් වන ඉන්දීය තරග සංචාරය වන්කඩේ පිටියේ දී පැවැත්වෙන පළමු T20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය ආරම්භ වෙනවා.