ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු බිඳ දැමූ තරග පරාජය

ශ්‍රී ලංකා-නවසීලන්ත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 198ක පරාජයක් උරුම වීමත් සමඟ ශ්‍රී ලංකා පිලට 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුව ම සුදුසුකම් ලැබීමට ඇති අවස්ථාව අවම වී තිබෙනවා.

article

නවසීලන්තය හමුවේ ටෙස්ට් තරගාවලි පරාජයක් ලද ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ජය තරග 2-0ක් ලෙසින් හිමි වුණේ සත්කාරක නවසීලන්ත පිලට යි.

article

ශ්‍රී ලංකා පිලට අහිමි වුණු ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරගය

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පරාජය වීම නිසා ශ්‍රී ලංකාවට ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගයට පිවිසීමට තිබුණු වරම අහිමි ව ගියා.

article

ටෙස්ට් ශූරතා අවසන් සටනට ඉන්දියාව පරදවමින් වරම් ලද ඕස්ට්‍රේලියානුවෝ

බෝඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලියේ තෙවන තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් හිමි කර ගත් ඕස්ට්‍රේලියාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.

article

ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රසිද්ධ සංචාරක කුරුළු විශේෂ 3ක්

සංචාරක පක්ෂි සමයේ දී මෙරට කළපු සහ වගුරුබිම් ආශ්‍රිතව වැඩි වශයෙන් දැකගන්නට පුළුවන් සංචාරක පක්ෂීන් තිදෙනකු පිළිබඳව යි මෙම කෙටි වීඩියෝව

article

End of Articles

No More Articles to Load