යුක්රේනය රකින්නට පෙරමුණට එන ස්වේච්ඡා සටන් කරුවෝ අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය, ජනපදය ඇතුළු රටවල් ගණනාවකින් ආ හමුදා පුහුණුව ඇති සහ නැති විශාල පිරිසක් යුක්රේනියන් ලීජන් එකට සම්බන්ධ වෙලා ඉන්නවා.