ඉබාගාතේ යන ග්‍රහකවලින් පෘථිවිය රකින ඩාට් මෙහෙයුම

පෘථිවිය හා ගැටුම් මඟක ඇති ග්‍රහකයක් ඉන් ඉවත් කිරීමට විද්‍යාඥයන් ක්‍රම ගණනාවක් න්‍යායාත්මක ව යෝජනා කළත් ඔවුන්ගේ වැඩි ම අවධානය යොමුව ඇත්තේ, චාලක ශක්ති අවියක් ලෙස යොදා ගැනීමට යි.

article

ඉන්දියාව දණින් වට්ටන්න කොරෝනාවත් සමග ආ කළු දිලීර රෝගය

තම ප්‍රියයන්ගේ අවසන් චාරිත්‍ර පවා ඉටු කරන්නට නොහැකි තරමට තත්ත්වය දරුණු වී ඇති මොහොතක, ඉන්දියාවට තවත් ව්‍යවසනයක් පැමිණ ඇත. එය නම් “කළු දිලීර රෝගය” යි.

article

අවසන් පැවැත්ම ගැන අනතුරු අඟවන රතු දත්ත පොත

රතු දත්ත පොත පරිසරයට ලැදි බොහෝ පිරිස් නම කියූ පමණින් දන්නා පොතක් නමුත්, එහි නම සඳහන් වීම නම් එතරම් යහපත් නැහැ. ඇත්තෙන්ම, ජීවි විශේෂයක නම සඳහන් නොවන තරමට හොඳ රතු දත්ත පොත ගැන යි අද මේ කතා කරන්න යන්නේ.

article

සොබාදහමේ අමිල සහජීවනය: ලයිකන

දිනෙදා ජීවිතයේ, එකිනෙකා අතර තිබිය යුතු සහයෝගීතාව ගැන අපි කොතෙකුත් කරුණු කාරණා කතාබහ කරනවා ද? සහයෝගය, ඇතැම් විට එකිනෙකා අතර අන්‍යොන්‍ය සබඳතාවක් ලෙස එකිනෙකාගේ ජීවිත හා බැඳී පවතින්නකි. නමුත් අද කතා කරන්න යන්නේ මිනිසා අතර ඇති අන්‍යොන්‍ය සහසම්බන්ධතා ගැන නම් නෙවෙයි, සොබාදහමේ අපූරු බැඳීමක් ගැන ය. ඒ, ලයිකන යි.

article

මොරටුව විශ්වවිද්‍යාලයය කෘත්‍රිම බුද්ධියෙන් අලුත් කතාවක් ලියයි!

කෘතීම බුද්ධිය පදනම් කරගත් ලෝ ප්‍රකට සිනමා නිර්මාණ බොහෝමයක් ඔබත් නරඹා ඇති. එත් මේ ලියමන එහෙම කතාවක් පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ සිනමාපටයක් ගැන යි.

article

අපිට අගය නැති අපේ සම්පත – ෂෙල්ටන් ප්‍රේමරත්න

ලොවට අගය වුවත්, ලාංකික අපට අගය නැති නිර්මාණකරුවන්, කලාකරුවන් බොහොම යි. ඔබ අප අසා නැති බොහෝ විස්කම් කළ තවත් එවැන්නෙකු යි ෂෙල්ටන් ප්‍රේමරත්න.

article

ලංකාවේ ප්‍රථම වෘත්තීය නර්තනවේදිනිය – වජිරා චිත්‍රසේන

කාන්තාවන්ට ප්‍රසිද්ධ වේදිකාවල නර්තනයට සංස්කෘතික තහංචි පැනවී තිබුණු සමයක, ලංකාවේ ප්‍රථම වෘත්තීය නර්තනවේදිනිය බවට පත්වූ කාන්තාව යි වජිරා.

article

End of Articles

No More Articles to Load