පුද්ගල මනස හසුරුවන ‘ප්‍රොපගැන්ඩාව’

බුද්ධිමත් ලෙස හැසිර වූ ප්‍රොපගැන්ඩාව මඟින් ලබා ගත් සාර්ථක ප්‍රතිපල ඉතිහාසය පුරාවට ම දක්නට ලැබේ. ප්‍රොපගැන්ඩාව බොහෝ විට යහපත් ක්‍රියාවන්ට වඩා අයහපත් ක්‍රියාවන්ට අද යොදා ගැනීම කනගාටුවට කරුණකි.

article

‘ සුරතලී’: දිය ඇල්ලකට නම දුන් සිංහල චිත්‍රපටය

සිනමා හෝ ටෙලි නාට්‍ය නිර්මාණයකට ඇල්ලක, ගංගාවක නැත්නම් කඳු වැටියක නමක් යෙදීම අසාමාන්‍ය නොවේ. එහෙත් කලා නිර්මාණයකට භාවිත කළ නමක් සොබාදහමේ නිමැයුමකට භාවිත කිරීම නම් අතිශයින් ම දුර්ලභ සිදුවීමකි.

article

ජර්මානු විදුලි වේග ප්‍රහාරවල මහමොළකරු: හයින්ස් ගුඩේරියන්

එතෙක් කල් අසරු සේනාංක සහ පාබල හමුදාවන්ගේ සහායක උපකරණයක් ලෙස භාවිත කළ යුද ටැංකිය පැන්සර්  සිද්ධාන්තය  යටතේ වෙනත් ම මාවතකට ගෙන ඒමට කටයුතු කළ හයින්ස් ගුඩේරියන් නම් ජර්මානු නිලධාරියා ගැන යි මේ කතාව.

article

ෆිලික්ස් ඩයස් උරණ කළ ‘සාගරයක් මැද’ සිනමා පටය

‘සාගරයක් මැද’ චිත්‍රපටය මුලින් ම තිරගත වන්නේ අදට අවුරුදු හතළිහකට පමණ පෙර 1980 ජූලි 24 වැනි දා ය. අතිවිශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් එයට හිමි විය. මේ එහි පසුබිම් කතාවයි.

article

පැය අටේ සේවා කාලයක් හා ප්‍රතිලාභ දිනා ගත් කම්කරු සටන

වඩා හොඳ වැඩ කිරීමේ තත්ත්වයක් සඳහා සටන් කොට මෙරට කම්කරු පන්තියේ අයිතිය තහවුරු කර ගත් විජයග්‍රාහී කම්කරු සටනක් පිළිබඳ සටහනකි මේ.

article

End of Articles

No More Articles to Load