ධාරා යුද්ධය ඇරඹෙයි! විදුලි ඉංජිනේරු තාක්ෂණයේ වර්තමාන මුහුණුවර ඇති කිරීමට ප්රධාන වශයෙන්ම බලපෑ War of Currents හෙවත් ධාරාවේ යුද්ධය ගැන ඔබ අසා තිබෙනවා ද? මේ ඒ පිළිබඳව යි. (මෙය ආරාධිත රචක ලිපියකි.)