ව්‍යායාම කිරීමෙන් මොළය වර්ධනය වන බව ඔබ දන්නවා ද?

දිනකට විනාඩි 22ක් භෞතික ක්‍රියාකාරකම් මඟින් සෞඛ්‍යයට සුවිශේෂී වාසි ලැබෙන බව WHO පෙන්වා දෙනවා. ඒ වගේම, ඉන් අපේ මොළයත් වර්ධනය වන බව දැන් සොයා ගෙන තිබෙනවා. GOYO App එක දාගත්තාම ව්‍යායාම කරන එක හරිම ලේසියි. https://appurl.io/Xfdi2fJjo

video

iTalk – ධනික පෙරේරා සමගින්

භාෂා සහ PayHere නිර්මාතෘ; ව්‍යවසායක ධනික පෙරේරා සමග iTalk දෙවැනි වැඩසටහන දිගහැරුණා. මේ කතාබහ ගොඩනැගුණේ ලංකාවේ ව්‍යවසායකත්වය සහ තාක්ෂණික භාවිතය පිළිබඳව යි.

video

End of Articles

No More Articles to Load