ආදරය සොයා යුද්ධයෙන් පලා ගිය යුක්රේන තරුණිය: ඇනා

සම්ප්‍රදායික ඉන්දීය බෙර හඬ මැද අනුභාව්, ඇනා ඉදිරියේ දණ හොවා ඇයට මංගල මුදුවක් තිළිණ කළේ ගුවන් තොටුපළේ සිටි මහා ජනකායක් ඉදිරිපිට ය.

article

වැඩිදෙනෙක් හඳුනා නොගත් පරිසරවේදී ගෝර්බචෙව්

නිරවි යුද්ධය නිමා කිරීමට පෙරමුණ ගැනීම සම්බන්ධයෙන් ප්‍රචලිත වුව ද ගෝර්බචෙව් තුළ සැඟවුණු දැඩි පරිසර ලෝලියා හඳුනා ගැනීමට සමත් වුණේ එදා මෙදා තුර අල්පයක් වූ පිරිසක් පමණි.

article

සඳ ගමනේ නොදුටු දසුන් කරළියට ගෙනෙන – ‘ඇපොලෝ රිමාස්ටඩ්‘

නාසා ආයතනය සතු සඳ ගමනේ ඓතිහාසික ඡායාරූප එකතුව නැරඹීමට ප්‍රිය උපදවනසුලු තත්ත්වයට පත්කිරීමේ ප්‍රතිපලයයි ඇපොලෝ රිමාස්ටර්ඩ් නමැති චිත්තාකර්ෂණීය විශිෂ්ට කෘතිය.

article

තාලිබාන් අණසකට නතු වූ ඇෆ්ගන් විනිසුරුවරියන්ගේ ජීවිත

ඇෆ්ගනිස්තාන විනිසුරුවරියන් මුහුණ දී සිටින ඉරණම දශක දෙකක් පුරාවට දුක සේ දිනා ගත් කාන්තා අයිතීන් මුළුමනින්ම අහෝසි කර දැමීමේ තාලිබාන් ක්‍රියාදාමයේ දරුණුකම කියා පාන්නකි.

article

හොවර්ඩ් කාටර් සොරා ගත් තුතන්කාමන් නිදන් වස්තු

තුතන්කාමන් සොහොන් ගැබ විවෘත කොට සියවසක් සැපිරෙන මෙම වසරේ දී හොවර්ඩ් කාටර්, තුතන්කාමන් නිදන් වස්තු සොරා ගත් බවට තහවුරු කෙරෙන සාක්ෂි ද එළිදරවු වී තිබෙයි.

article

නියත මරණය දෙවරක් පැරදූ ‘ලන්ඩන් රෝගියා’

ඇඩම් කැස්ටිලෙජෝ, ඒඩ්ස් රෝගයත් ඒ හා සමාන ම මාරාන්තික රෝගයක් වන ‘ලිම්ෆෝමා‘ පිළිකාවෙන් ද එකවර සුවය ලබමින් ජයග්‍රහණ දෙකක හිමිකරුවෙක් විය. 

article

අපරාධකරුවෙක් ලෙස හංවඩු ගැසූ ටැටූ ශිල්පියා: ඩු යොන් කිම්

දකුණු කොරියාව1992 දී සම්මත කරගත් නීතියකට අනුව එරට වෘත්තීය ටැටූ කලාකරුවන් වසර දෙකක සිර දඬුවමකට පමණක් නොව, වොන් මිලියනයක් දක්වා දඩයකටත් යටත් කිරීමට පුළුවන.

article

එලන් මස්ක්ගේ සාර්ථකත්වයට බලපෑ රහස් 6ක්

ලොව වඩාත් ම කතාබහට ලක්වන පුද්ගලයකු  ලෙස සුප්‍රකට ටයිම් සඟරාවේ කවරයට ද පසුගිය දිනවල දී ගිය එලන් මස්ක්ගේ සාර්ථකත්වයට මුල්වූ සැබෑ හේතු මොනවාද?

article

End of Articles

No More Articles to Load