ආදරය සොයා යුද්ධයෙන් පලා ගිය යුක්රේන තරුණිය: ඇනා සම්ප්‍රදායික ඉන්දීය බෙර හඬ මැද අනුභාව්, ඇනා ඉදිරියේ දණ හොවා ඇයට මංගල මුදුවක් තිළිණ කළේ ගුවන් තොටුපළේ සිටි මහා ජනකායක් ඉදිරිපිට ය.
වැඩිදෙනෙක් හඳුනා නොගත් පරිසරවේදී ගෝර්බචෙව් නිරවි යුද්ධය නිමා කිරීමට පෙරමුණ ගැනීම සම්බන්ධයෙන් ප්‍රචලිත වුව ද ගෝර්බචෙව් තුළ සැඟවුණු දැඩි පරිසර ලෝලියා හඳුනා ගැනීමට සමත් වුණේ එදා මෙදා තුර අල්පයක් වූ පිරිසක් පමණි.
එමී සම්මානයක් හිමි කර ගත් පළමු අමෙරිකා ජනපතිවරයා බරක් ඔබාමා සම්බන්ධයෙන් කෙරෙන කතාබහ යළිත් වරක් අලුත් වුණේ ඔහුට එමී සම්මානයක් හිමිවීමත් සමඟ ය.
අගමැති ධූරය අවදානමේ හෙළූ සන්නා මාරින්ගේ සාද කතා ෆින්ලන්තයේ වත්මන් අගමැතිනි සන්නා මිරෙල්ලා මාරීන් උණුසුම් පුවතක හිමිකාරිය බවට යළිත් වරක් පත් ව සිටින්නී ය.
සඳ ගමනේ නොදුටු දසුන් කරළියට ගෙනෙන – ‘ඇපොලෝ රිමාස්ටඩ්‘ නාසා ආයතනය සතු සඳ ගමනේ ඓතිහාසික ඡායාරූප එකතුව නැරඹීමට ප්‍රිය උපදවනසුලු තත්ත්වයට පත්කිරීමේ ප්‍රතිපලයයි ඇපොලෝ රිමාස්ටර්ඩ් නමැති චිත්තාකර්ෂණීය විශිෂ්ට කෘතිය.
වඳ ව යන ජීවින් යළි උපද්දන අධිශීත සත්වෝද්‍යාන වඳව යන සත්ව විශේෂ මිහිතලය මත යළී ඉපැද්දවීම පිණිස අධිශීත සත්වෝද්‍යානවලින් වන මෙහෙය සුවිශාල ය.
නව වසරකට පසු යළි හමු වුණු පැහැර ගත් දරු සෙනෙහස නොසිතූ මොහොතක අතුරුදහන් වූ දියණිය නොසිතූ මොහොතක යළි හමුවීම පූනම්ට තවමත් අදහා ගැනීමට බැරි තරම් ය.
තාලිබාන් අණසකට නතු වූ ඇෆ්ගන් විනිසුරුවරියන්ගේ ජීවිත ඇෆ්ගනිස්තාන විනිසුරුවරියන් මුහුණ දී සිටින ඉරණම දශක දෙකක් පුරාවට දුක සේ දිනා ගත් කාන්තා අයිතීන් මුළුමනින්ම අහෝසි කර දැමීමේ තාලිබාන් ක්රියාදාමයේ දරුණුකම කියා පාන්නකි.
හොවර්ඩ් කාටර් සොරා ගත් තුතන්කාමන් නිදන් වස්තු තුතන්කාමන් සොහොන් ගැබ විවෘත කොට සියවසක් සැපිරෙන මෙම වසරේ දී හොවර්ඩ් කාටර්, තුතන්කාමන් නිදන් වස්තු සොරා ගත් බවට තහවුරු කෙරෙන සාක්ෂි ද එළිදරවු වී තිබෙයි.
නියත මරණය දෙවරක් පැරදූ ‘ලන්ඩන් රෝගියා’ ඇඩම් කැස්ටිලෙජෝ, ඒඩ්ස් රෝගයත් ඒ හා සමාන ම මාරාන්තික රෝගයක් වන ‘ලිම්ෆෝමා‘ පිළිකාවෙන් ද එකවර සුවය ලබමින් ජයග්‍රහණ දෙකක හිමිකරුවෙක් විය.
අපරාධකරුවෙක් ලෙස හංවඩු ගැසූ ටැටූ ශිල්පියා: ඩු යොන් කිම් දකුණු කොරියාව1992 දී සම්මත කරගත් නීතියකට අනුව එරට වෘත්තීය ටැටූ කලාකරුවන් වසර දෙකක සිර දඬුවමකට පමණක් නොව, වොන් මිලියනයක් දක්වා දඩයකටත් යටත් කිරීමට පුළුවන.
එලන් මස්ක්ගේ සාර්ථකත්වයට බලපෑ රහස් 6ක් ලොව වඩාත් ම කතාබහට ලක්වන පුද්ගලයකු ලෙස සුප්‍රකට ටයිම් සඟරාවේ කවරයට ද පසුගිය දිනවල දී ගිය එලන් මස්ක්ගේ සාර්ථකත්වයට මුල්වූ සැබෑ හේතු මොනවාද?