නව වසරකට පසු යළි හමු වුණු පැහැර ගත් දරු සෙනෙහස නොසිතූ මොහොතක අතුරුදහන් වූ දියණිය නොසිතූ මොහොතක යළි හමුවීම පූනම්ට තවමත් අදහා ගැනීමට බැරි තරම් ය.
තාලිබාන් අණසකට නතු වූ ඇෆ්ගන් විනිසුරුවරියන්ගේ ජීවිත ඇෆ්ගනිස්තාන විනිසුරුවරියන් මුහුණ දී සිටින ඉරණම දශක දෙකක් පුරාවට දුක සේ දිනා ගත් කාන්තා අයිතීන් මුළුමනින්ම අහෝසි කර දැමීමේ තාලිබාන් ක්රියාදාමයේ දරුණුකම කියා පාන්නකි.
හොවර්ඩ් කාටර් සොරා ගත් තුතන්කාමන් නිදන් වස්තු තුතන්කාමන් සොහොන් ගැබ විවෘත කොට සියවසක් සැපිරෙන මෙම වසරේ දී හොවර්ඩ් කාටර්, තුතන්කාමන් නිදන් වස්තු සොරා ගත් බවට තහවුරු කෙරෙන සාක්ෂි ද එළිදරවු වී තිබෙයි.
නියත මරණය දෙවරක් පැරදූ ‘ලන්ඩන් රෝගියා’ ඇඩම් කැස්ටිලෙජෝ, ඒඩ්ස් රෝගයත් ඒ හා සමාන ම මාරාන්තික රෝගයක් වන ‘ලිම්ෆෝමා‘ පිළිකාවෙන් ද එකවර සුවය ලබමින් ජයග්‍රහණ දෙකක හිමිකරුවෙක් විය.
අපරාධකරුවෙක් ලෙස හංවඩු ගැසූ ටැටූ ශිල්පියා: ඩු යොන් කිම් දකුණු කොරියාව1992 දී සම්මත කරගත් නීතියකට අනුව එරට වෘත්තීය ටැටූ කලාකරුවන් වසර දෙකක සිර දඬුවමකට පමණක් නොව, වොන් මිලියනයක් දක්වා දඩයකටත් යටත් කිරීමට පුළුවන.
එලන් මස්ක්ගේ සාර්ථකත්වයට බලපෑ රහස් 6ක් ලොව වඩාත් ම කතාබහට ලක්වන පුද්ගලයකු ලෙස සුප්‍රකට ටයිම් සඟරාවේ කවරයට ද පසුගිය දිනවල දී ගිය එලන් මස්ක්ගේ සාර්ථකත්වයට මුල්වූ සැබෑ හේතු මොනවාද?
සම්ප්‍රදායට අභියෝග කරන ජපාන සුමෝ ක්‍රීඩිකාවෝ මේ පුරුෂ පාර්ශ්වයේ අධිකාරීත්වයට නතු වූ ජපානයේ සුමෝ ක්‍රීඩාවේ අනාගතය ස්ත්‍රී හිතවාදි වෙනසකට ලක්කිරීම වෙනුවෙන් පොරබදන කජිවාරා ඇතුළු සෙසු සියලු ගැහැනු ළමයින්ගේ කතාව යි.
ජාත්‍යන්තරයට ගිය ඉන්දියාවේ ළමා යාචක මාෆියාව ජීවිත කාලයට ම අබ්බගාතයකු වු පුංචි ආමීර් අපට මුණ ගැසෙන්නේ යාචක වෘත්තිය මාෆියාවක් ලෙස කර ඔසවා සිටින මුම්බායි නුවර පැල්පත් මුඩුක්කු ජනාවාසයකිනි.
ආබාධිත බව පසෙක ලා අභ්‍යාවකාශ තරණ සිහිනය ජය ගත්තෝ ‘මිෂන් ඇස්ට්‍රෝ ඇක්සස්‘ සමාගම ලොව ප්‍රථම වරට ආබාධිත පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් සිදු කළ පරාවලයික ගුවන් ගමන, සමස්ත අභ්‍යාවකාශ තරණ ක්ෂේත්රය ම වෙනස්ම මඟකට යොමු කළේ ය.
අධි මානසික හැකියාවෙන් කිරුළු පැළැඳි යුරි ගෙලර් සිතේ බලයෙන් හැඳි නැවීම යනු සැබවින් ම ගෙලර් සතු තවත් අධි මානසික හැකියා අතරින් එකක් පමණි. යූරි මෙම නැවුණු හැඳි එකතුව, ගෙලර්ගේ අනන්‍යතා ලකුණ වන අධි මානසික හැකියාව ඔප්පු කරන භෞතික සාධක ය.
බින් ලාදින් ගැන ලොවට අනතුරු ඇඟවූ පළමුවැන්නී: ජීනා බෙනට් මෙම ලිපිය බින් ලාදින් ගැන ලොවට අනතුරු ඇඟ වූ පළමුවැන්නිය වන ජීනා බෙනට් ගැනයි.
සුපිරි මානවයෙක් mRNA එන්නත්වලින් බිහිවේ ද? mRNA තාක්ෂණයේ ප්රාතිහාර්යයන් නිසා මිනිසා නුදුරේදී ම ලෙඩ රෝගවලින් තොර සුපිරි මානවයකු වන බවට වෛද්‍ය විද්‍යාව බලාපොරොත්තු පළ කරයි