ඉතාලි ක්‍රමයට ආහාර පිසීමට අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය දකුණු යුරෝපයේ මධ්‍යධරණී ප්‍රදේශයට අයත් රටක් වන ඉතාලිය මුල් කරගෙන ගොඩනැගුනු ආහාර රටාව, මේ වන විට මුළු ලෝකයේම ජනප්‍රිය වී ඇත්තේ එහි ඇති රසවත්භාවය නිසාම ය.
සර්ප හිසකෙස් තිබූ සුන්දර යක්ශණිය: මෙඩූසා ග්‍රීක පුරාවෘත්තවල සඳහන් මෙඩූසා පියාපත් සහිත යක්ෂණියක ලෙස හැඳින්වෙනවා. ඇයගේ විශේෂිතම ලක්ෂණය වන්නේ හිස මත කෙස් වෙනුවට සර්පයින් පිහිටා තිබීම යි.
ඔලිම්පස් කන්දේ ජීවත්වූ ග්‍රීක දෙවිවරු පුරාණ ග්‍රීසියේ වැසියන් විශ්වාස කළේ, ඔවුන්ගේ දෙවිවරුන් ඔලිම්පස් කන්දේ වාසය කළ බව යි.
අතහැර දැමුණු දුම්රිය මඟක හරිතවත් උපත: හයි ලයින් කලබලකාරී නගරයක් මැද අත්හැර දැමූ පැරණි දුම්රිය මාර්ගයක් මිනිස් සිත නිවන හරිත පැහැ කෙම්බිමක් බවට පත් කිරීම විස්මයක් ලෙස හැඳින්වීමේ වරදක් නැත.
ගෘහ ආලෝකකරණයේ දී භාවිතා වන ක්‍රම කීපයක් ආලෝකකරණය යනු, ඕනෑම පුද්ගලයෙකුගේ අවකාශයක් හඳුනාගැනීමේ හැකියාව සඳහා ඉවහල් වන ප්‍රධාන සාධකයකි.
ලොව වටා ඇති බිහිසුණු මහාමාර්ග මිනිසා ඉදිකළ බොහෝ මාර්ග පහසු සහ සුවදායී ගමනකට සහය දැක්වූව ද ඇතැම් මාර්ගයන් ඔස්සේ ගමන් කිරීම ත්‍රාසජනක සහ බියජනක අත්දැකීමක් ලබාදෙන්නක්. බොහෝවිට එම ප්‍රදේශයන්හි පවතින කාලගුණික හා දේශගුණික තත්ත්වයන්, භූගෝලීය පිහිටීම්, සතුන්ගෙන් පැමිණිය හැකි උවදුරු, සහ මිනිස් ක්‍රියාකාරකම් මෙම භයානක බවට හේතු වී ඇති නමුත් එදිනෙදා අවශ්‍යතා සපුරාගැනීම සඳහා එම භයානක බව නොතකා මෙවැනි මාර්ගයන භාවිතා කරන පුද්ගලයින් ගණන බොහෝ යි.
නිතර දැවෙන ගිනි වළල්ල ගිනි වළල්ල, නැතහොත් පැසිෆික් ගිනි වළල්ල, ලෙස හඳුන්වන්නේ පැසිෆික් ද්‍රෝණියේ පිහිටි, භූ චලන සහ ගිනි කඳු පිපිරීම් රාශියක නිජබිම ලෙස දැක්විය හැකි දූපත්, කඳුවැටි, සහ වෙරළ තීරයන් වැනි මායිම්වලින් සමන්විත අශ්ව ලාඩම් හැඩැති ප්‍රදේශය යි.
සුපිරි වෙළඳසැල් සංකල්පයේ ආරම්භය: පිග්ලි විග්ලි අද වන විට සුපිරි වෙළඳසැල් අපේ රටටත් නව අත්දැකීමක් නොවෙයි. ඒ තරමටම සුපිරි වෙළඳසැල් ජාලා ලොව පුරා පැතිරී තිබෙනවා. මේවා වෙළඳ කටයුතු වඩාත් පහසු කර දීමටත්, පාරිභෝගික ආකර්ශනය වැඩි කිරීමටත් සමත්වී තිබෙනවා.
අතීතයේ වෛද්‍යවරුන් භාවිතා කළ වසංගත ආරක්ශන පැළඳුම දාහත්වන සියවසේ දී ඇතිවූ මහාමාරිය වසංගතය බටහිර යුරෝපය වේගයෙන් ආක්‍රමණය කළා. එකල මෙම රෝගයේ වාහකයා ලෙස විශ්වාස කෙරුනේ රෝගබීජ රැගත් වාතය යි. රෝගකාරක රැගත් අපිරිසිදු වාතයෙන් ගැළවීම සඳහා රෝගීන් හා නිතර ගැටුණු වෛද්‍යවරුන් අමුතුම ආකාරයේ ඇඳුමක් භාවිත කළා. මෙම ඇඳුම හිසේ සිට දෙපතුළ දක්වාම වැසුණු සම් හෝ ඉටි ආලේපිත කැන්වස් රෙද්දෙන් මැසුණක්. පදම් කළ සම් සඳහා මිල අඩු ආදේශකයක් ලෙස මෙම ඉටි ආලේපිත කැන්වස් රෙද්ද යොදාගැණුනේ වසංගත සමයේ ඇතැම් ප්‍රදේශ මුහුණපෑ දුර්වල ආර්ථික තත්ත්වය නිසා යි.
ඉතිහාසයේ නොමැකෙන සටහන් තැබූ “හවායි” මුද්‍රිත ඩොලර් දෙවැනි ලෝක යුධ සමයේ ඉතා හදිසියේ නිකුත් කළ “හවායි” අකුරු මුද්‍රිත ඩොලර් නෝට්ටු, මුදල් සම්බන්ධ ඉතිහාසයේ නොමැකෙන සටහනක් ඉතුරු කළා.
දිය යට පිහිටි කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන ශ්‍රී ලංකාවේ ඉදිවූ පළමු දිය යට කෞතුකාගාරය පසුගිය දා විවෘත කරනු ලැබීමත් සමග දිය යට කෞතුකාගාර පිළිබඳ නව කතිකාවක් ශ්‍රී ලාංකික සමාජය තුළ ඇතිවුණා. මේ ලිපියේ දැක්වෙන්නේ අපට අලුත් දෙයක් වුණත් ලෝකයට අලුත් දෙයක් නොවන දිය යට පිහිටි කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන පිළිබඳව යි.