ස්පාඤ්ඤයේ ක්‍රීඩා කළ මෙසී ආජන්ටිනාවට ගැනීමට සිදු කළ රහස් මෙහෙයුම උපතින් ආජන්ටිනා ජාතිකයෙක් වුවත් ලියොනල් මෙසී ආජන්ටිනා පාපන්දු කණ්ඩායම වෙතට ලබා ගැනීම පහසු කරුණක් වූයේ නෑ.
Oppenheimer සමඟ යළි පිපිරෙන දෙවන ලෝක යුද්ධයේ පරමාණු බෝම්බ ‘ඔපන්හෙයිමර්’ පූර්ව ප්රචාරක පටය මේ වන විටත් යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 38 ක් ඉක්මවා අවසන්.
රේස් පදින්න 42ත් වයසක් ද? – ෆර්නැන්ඩෝ ඇලොන්සෝ 42 වන වියට පාතැබූ පසුවත් ෆෝමියුලා වන් පිටියේ රැඳී සිටීමට ෆර්නැන්ඩෝ ඇලොන්සෝ සූදානමින් පසු වනවා.
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වෙනුවෙන් නැවුණු සෞදි නීති ජාත්‍යන්තර මාධ්‍ය පළ කර තිබුණේ රොනාල්ඩෝ වෙනුවෙන් සෞදි නීතිය ද අන්ධ වී ඇති බව යි.
1930 -2022 පාපන්දු ලෝක කුසලාන 22 ක දී අලුත් වූ වාර්තා මෙම ලිපියෙන් ලෝක කුසලාන 22 ක දී බිහි වූ වාර්තා සහ අලුත් වූ මතක පිළිබඳ ව නැවත විමසා බැලෙනවා.
වෙනස්කම් සමඟ එළි දකින 2023 ෆෝමියුලා වන් කැලැන්ඩරය 2022 වර්ෂයට වඩා තවත් අදියරක් වැඩි කරමින් 2024 ෆෝමියුලා වන් තරගවාරයට කටයුතු සූදානම්.
2022 පාපන්දු ලෝක කුසලානයෙන් මතු වූ නවක තරු 22 වන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පුරා පාපන්දු ක්‍රීඩාවේ අනාගත තරු බවට පත් වීමට තමන් සූදානම් බවට ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ම ඉඟි පළ කළා.
ලෝක ශූර ආජන්ටිනාව ගැන ක්‍රීඩා තරු කියන කතා ආජන්ටිනා පාපන්දු ලෝක කුසලාන ජයග්‍රහණය ගැන මාධ්‍ය, ක්‍රීඩාවට සම්බන්ධ චරිත මෙන් ම ක්‍රීඩාවට සම්බන්ධ නොවන චරිත ද අදහස් පළ කළා.
ධාවන පථයට සමු දුන් ෆෝමියුලා වන් පුරාවෘත්තය: සෙබස්තියන් වෙටල් ෆෝමියුලා වන් ප්‍රේක්ෂකයන් අතරේ නොමැකෙන පුරාවෘත්තයක් ලෙසින් සෙබස්තියන් වෙටල් නාමය සටහන් වී තිබෙනවා.
ආජන්ටිනාව සහ ප්‍රංශ කණ්ඩායම් පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයට පැමිණි ගමන් මඟ ආජන්ටිනාව සහ ප්‍රංශ කණ්ඩායම් ද්විත්වය පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයට පැමිණි ගමන් මඟ පිළිබඳ ව මින් සාකච්ඡා කෙරෙනවා.
FIFA කුසලාන සත්කාරකත්වය ලබන්නට කටාරය සිදු කළ රහස් මෙහෙයුම ලොව පුරා කුණාටුවක් මෙන් හමා ගිය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ මූල්‍ය අක්‍රමිකතා චෝදනාවලට කටාර් ලෝක කුසලානය ද අයත්.