හෙන්රි ෆෝඩ් හා ෆෝඩ් මෝටර් සමාගම ෆෝඩ් මෝටර්රථ සමාගම අද වෙද්දී ලොව පුරා ප්‍රසිද්ධ ය. එහි ආරම්භකයා වූ හෙන්රි ෆෝඩ් ඩෙට්රොයිට්හි එඩිසන් ඉලුමිනේටින් සමාගමේ ඉංජිනේරුවෙකු ලෙස සේවය කරමින් සිටි අයෙකි.
බර්ගන්-බෙල්සන් වධකාගාරයේ දුක්බර කතා නාසි ජර්මනියේ වධ කඳවුරුවලින් ප්‍රසිද්ධම වන්නේ අවුච්විට්ස් වුණත්, ඒ තරමටම දුක්ඛිත තවත් රැඳවුම් කඳවුරක් තමයි බර්ගන්-බෙල්සන්.
ලෝක ඉතිහාසය වෙනස්කළ දුම්රිය 8ක් ලෝකය දියුණුවෙන් දියුණුවට ගෙන ගිය ගොඩනැගීම් සහ නිර්මාණයන් අතර දුම්රිය මාර්ගයන් සහ දුම්රිය වූයේ ඉතාම ඉදිරියෙන්. මේ, විවිධාකාරයෙන් ලෝක ඉතිහාසය වෙනස්කළ දුම්රිය 8ක් ගැන තොරතුරු.
නත්තල් ගස් ආලෝකකරණයේ පියා: එඩ්වඩ් හිබර්ඩ් ජොන්සන් ඔබ දන්නා නත්තල ආශ්රිත ජනප්‍රවාද, ඉතිහාසය, සහ සංස්කෘතිය ආදී තොරතුරු අප වෙත ලියා එවන ලෙස ඉල්ලා සිටියා අමතක ඇති. මේ, එසේ ලැබුණු ආරාධිත රචක ලිපියක්. ඔබ මින්පෙර මේ තොරතුරු අසා තිබෙනවා ද?
අවුෂ්විට්ස්හි මරණයේ දූතයා: ජොසෙෆ් මෙන්ගල දෙවන ලෝක යුද සමයේ නාසීන් අතින් සිදුවුණු බොහෝ අමානුෂික පර්යේෂණයන්ට වගකිව යුතු තැනැත්තෙක් වෛද්‍ය ජෝසෙෆ් මෙන්ගල.
ජීප් : දෙවනි ලෝක යුද්ධයේ සිට අනාගතය දක්වා Jeep පිස්සෝ ඉන්නවා ද? දෙවන ලෝක යුධ සමයේ සිට ජීප් පරිණාමය වූ ආකාරය ගෙන එන මේ ලිපිය ඔබටම යි. (මෙය ආරාධිත රචක ලිපියකි)
කලාගාරයක් වැනි සිස්ටීන් දේවස්ථානය මයිකල් ඇන්ජෙලෝ වැනි සුප්‍රකට චිත්‍ර ශිල්පීන් කිහිපදෙනෙක්ගේ ම අලංකාර වූ සිතුවම් රාශියකින් සැරසුණු තැනක් තමයි සිස්ටීන් දේවස්ථානය කියන්නෙ. බලන්න එම දේවස්ථානය ගැන මේ තොරතුරුත් ඔබ දැනන් හිටියා ද කියලා. (මෙය ආරාධිත රචක ලිපියකි.)
හමර්: ගමනක අවසානය 1979 යුද්ධයේ දී හමර් රථයේ ඇරඹුමත්, එහි විකාශනයත් පිළිබඳව ලිපියක් මීට ප්‍රථම ඔබ වෙත ගෙන ආවා. මේ ලිපිය SUV රථ අතරින් පුරාවෘතයක් බඳු H3 රථය ගැන යි. (මෙය ආරාධිත රචක ලිපියකි.)
හමර්: යුධබිමෙහි සිට නවීණත්වය සොයා යන ගමන යුධමය අවශ්‍යතා සපුරාලීම සඳහා අධි සංචලතා බහුකාර්ය රෝද සහිත වාහන තෝරාගැනීම සඳහා වන තරගයෙන් තමයි ‘හමර්’ රථවල ඉතිහාසය ඇරඹෙන්නේ. එකී ඉතිහාසයෙන් බිඳක් මෙන්න. (මෙය ආරාධිත රචක ලිපියකි.)
ට්‍රැක්ටරයෙන් සුපිරි කාරයට පියවර තැබූ, ලැම්බෝගිනි ලෝකප්‍රසිද්ධ ‘ලැම්බෝගිනි’ මෝටර් රථ ගැන ඔබ අප කවුරුත් නම කියූ පමණින් දන්නවා, දැකලා තියෙනවා. එත් ඔබ දන්නවා ද ඔවුන්ගේ පළමු නිෂ්පාදනය ‘ට්‍රැක්ටරයක්’ බව?
Class W1 ශ්‍රි ලංකාවේ ප්‍රථම ඩීසල් හයිඩ්‍රොලික් දුම්රිය එන්ජිම එවකට ශ්‍රී ලංකා දුම්රිය සේවයේ, දුම්රිය එන්ජින් වැඩිම පන්තිය ලෙස පැවතුණේ W1 එන්ජින්. බොහෝ වාෂ්ප දුම්රිය එන්ජින් සේවයෙන් ඉවත් කරන ලද්දේ ද මේ කියන W1 එන්ජින්වල ආගමනයෙනි. (මෙය ආරාධිත රචක ලිපියකි.)