ව්‍යාපාරයකට Cashless ගනුදෙනු කිරීමේ වාසි වෙළෙඳසල් හිමියෙක් ලෙස ඔබත් ඔබේ ව්‍යාපාරයට QR තාක්ෂණය එක් කර ගන්න.
Share කරන්න පෙර සිතා බලන්න: කෙටි චිත්‍රපටය රොෂාන් සහ ඔහුගේ කාර්යාල සගයන්ට ‘Zavian-22’ නම් වෛරසයක් රටපුරා පැතිරෙන බව ආරංචි වුණා.
Foodscapes, පළමු කොටස: විශේෂිත කෝපි ශ්‍රී ලාංකේය කෝපි ලොව හොඳම කෝපි යැයි අප පැවසුවොත් ඔබ එය පිළිගන්නවා ද?
QR කේත ලෝකයට ලැබුණේ ජපානයෙන් බව ඔබ දන්නවා ද? ජපානයේ මෝටර් රථ සමාගමක් නිපැයූ QR කේත දැන් ලොව පුරා ම ප්‍රචලිත යි.
2022 ශ්‍රී ලංකාව විනාඩි 4 කින්…! ගෙවුණු 2022 වසරේ ශ්‍රී ලංකාවේ සිදු වූ වැදගත් සිදුවීම් කිහිපයක් විනාඩි 4 ඇතුළත පෙළ ගස්වන්නට දැරූ වෑයමකි මේ.
STEM සමඟ නවෝත්පාදනයට අපේ රටේ දරුවන් යොමු කරවන MagicBit ලෝකයේ වත්මන් සහ නුදුරු අනාගත ආර්ථිකය නංවාලන්නට STEM අධ්‍යාපනය ඉතාම වැදගත් වෙනවා.
වාතයේ ගුණාත්මක භාවය සෞඛ්‍ය සම්පන්න නොවන්නේ ඇයි? ශ්‍රී ලංකාවේ වාතයේ ගුණාත්මක භාවය සෞඛ්‍ය සම්පන්න නොවන බවට ප්රවෘත්ති පැතිරීම ඇරඹී තිබිණි.
වාහන මොඩිෆිකේෂන් හිතුමතේට කරන්න එපා! නිසි ප්‍රමිතියකින් යුත් වාහනයකට අප යම් වෙනස්කමක් කරනවානම් මේ වීඩියෝවේ දක්වා ඇති කරුණු ගැනත් සැලකිල්ල දැක්වීම වාහනයේත්, ඔබේත් ආරක්ෂාවට හැම අතින් ම වැදගත්.
ශාමලී ඇල්පිටිය: සතුන් වෙනුවෙන් කැප වූ කතක්! බල්ලන් 20 දෙනකුට සහ බළලුන් නව දෙනකුට ආහාරය පිසින අතර ම ශාමලී ඇගේ පවුලට ද උදේ ආහාරය පිළියෙළ කරයි.
වාහනේ ඔයිල් grade එක මාරු කිරීම හැම ප්‍රශ්නෙකට ම උත්තරයක් නෙවෙයි! වාහනේ ඔයිල් grade එක මාරු කිරීම එන්ජින් එකේ හැම ප්‍රශ්නෙකට ම උත්තරයක් ද? යන්නට පිළිතුරු අප මේ වීඩියෝවෙන් ගෙන එනවා.
ගමෙන් පිපෙන සිහින සවිබලගැන්වුම ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 80%ක් පමණ ග්රාමීයව ජීවත් වන අතර, ඔවුන්ට ඔවුන්ගේ සිහින ජය ගැනීමට ලැබෙන්නේ ඉතාමත් අඩු අවස්ථා ප්රමාණයකි.