IT Field එකේ Data Scientist කෙනෙක් වෙමු ද? IT Field එකේ Data Scientist කෙනෙක් වෙන්නෙ කොහොමද? කියල මේ වීඩියෝ එක බලල අදහසක් ඇති කර ගන්න ඔබටත් පුළුවන්.
අන්තර්ජාල ප්රචණඩත්වය ‘Delete’ කරන්න එපා! අන්තර්ජාලය ඔස්සේ සිදුවන ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන්න සිද්ද වෙන අයට,රැකවරණය සලසන්න දැන් “ප්‍රත්‍ය” ඉදිරිපත් වෙලා තියෙනවා.
අතීතකාමය අවුස්සන SONY Walkman පුනරාගමනය මේ වීඩියෝව අලුත් ම SONY Walkman Digital Music Player එක ගැන යි.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ තියෙන රැකියා අවස්ථා මොනවා ද? තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ තියෙන රැකියා අවස්ථා මොනවා ද?
අනපේක්ෂිත අවුරුද්ද: කෙටි චිත්‍රපටයක් පසන් අලුත් අවුරුද්දට ගෙදර යද්දි නොහිතපු අකරතැබ්බෙකට මූණ දුන්නා. සම්පූර්ණයෙන්ම නොදන්නා තැනක අතරමං වෙලා උන්නු එයා අම්මගෙන් එක දිගට ආපු දුරකතන ඇමතුම් හින්දා තවත් අවුලට පත් වුණා. පසන්ගේ අලුත් අවුරුද්ද අනපේක්ෂිත මුහුණුවරක් ගන්න නියමිත බව එයා දැන ගෙන හිටියෙ නෑ.
පහුගිය අවුරුද්දෙ හාල් මිල සෑහෙන්න ඉහළ ගියා. පස්සෙ ආර්ථිකයේ වෙනස්වීමත් එක්ක හාල් මිල නම් අඩුවුණේ නෑ. මේ අස්වැන්න අපට ප්‍රමාණවත් වේවි. ඒත් ඇත්ත ප්‍රශ්නය වෙන්නෙ ඒ මිල ගණන් අපට දරාගන්න පුළුවන්ද කියන එකයි.
අපේ රට මේ දවස්වල හරි ම රස්නෙයි! මේ මාසෙ අපේ රටට වැඩි කාලයක් ඉර මුදුන් වෙනවා. ඒ හින්දා හැම අවුරුද්දෙ ම අප්‍රේල්වල හැමදා ම රස්නෙයි.
මුළුතැන්ගෙයි රජ කරන තුනපහ ලෝකයේ විවිධ කුළුබඩු වර්ග 40 ක් පමණ තිබෙනවා. ඒ අතරින් එක කුළුබඩු මිශ්‍රණයක් අනෙක් සියල්ල ම පරයන ලක්ෂණවලින් යුක්ත යි. ඒ වෙන කුමක් වත් නොවේ, ශ්‍රී ලාංකික කෑම වේලට අනන්‍ය රස සුවඳ ලබා දෙන ‘තුන පහ’ යි.