ජාතික යොවුන් දැල්පන්දු ශූරතාවලිය නොවැ. 5-6 දිනවලදී ඩයලොග් ජාතික යොවුන් දැල්පන්දු ශූරතාවලිය නොවැම්බර් 5 සිට 6 දක්වා පොළොන්නරුව ගල්ලෑල්ල මහජන ක්‍රීඩාංගනයේදී (ගෘහස්ථ සහ එළිමහන් ක්‍රීඩාංගණවල) පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ කොරල්පර වලට නව බලාපොරොත්තුවක්? කොරල්පර යනු ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසර පද්ධතියේ වටිනාම අංගයකි. නමුත් මානව ක්‍රියාකාරකම් සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ඒවායේ සංඛ්‍යාව විශාල ලෙස අඩු වී ඇත.
බෝ නොවන රෝග සහ ජීවිතය: දියවැඩියාව මරණීය අත්දැකීමක් සමඟ දියවැඩියාවෙන් අත් වූ නොසිතූ විරූ අභියෝග මධ්‍යයේ තමන්ගේ ජීවිතය නැවතත් හරි මඟට ගත් සඳුන් විශ්වජිත්ගේ සුරුවිරු කතාවයි මේ.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අර්බුදයක් ඇති වුණේ කොහොම ද? කලක් පැසසුමට ලක් වූ ශ්‍රී ලංකාවේ නිදහස් මහජන සෞඛ්‍ය පද්ධතිය දැන් ආර්ථික අර්බුදයෙන් අඩපණ වී තිබෙනවා. එයට හේතු මෙසේයි.
5G සමඟ ශක්තිමත් ආර්ථික වර්ධනයක්, සහ තිරසාර ලොවක් අධිවේගී 5G සේවා සමඟ දළ දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, පශ්චාත් කොවිඩ් සමයේ ආර්ථික පුනර්ජීවයටත් වාසි රැසක් සැලසෙන බව පර්යේෂණ පෙන්වා දෙනවා. ඒවා අනුව තිරසාර ආර්ථික වර්ධනයකට 5G දායක වන්නේ කෙසේදැයි යන්න අපි මෙලෙස සංක්ෂිප්ත කළා.
නොවැම්බර් මාසයේ ජනප්‍රියත ම Netflix චිත්‍රපට සහ ටෙලිකතා ලොව ජනාදරයට පත්වුණු Movies සහ TV Series විශාල ප්‍රමාණයක් Netflix සතු ව තිබෙනවා. ඒවා අතරින් 2021 නොවැම්බරයේ ලංකාවේ ප්‍රචලිත ම Netflix සහ ටෙලිකතා කිහිපයකුයි මේ.
නිවෙස්ගත නිරෝධායනයට යොමු වන්නට පෙර ඔබ දත යුතු දේ! ස්වයං/නිවෙස්ගත නිරෝධායනයට ලක් වන්නට සිදු වුණොත් එය කරන ආකාරය ගැන ඔබට ගැටලු රැසක් ඇති විය හැකි යි. ඒ වෙනුවෙන් වූ සෞඛ්‍ය අංශවල නිර්දේශ හා ඔබට සහාය ලබාගත හැකි ආකාර මෙසේ යි.
Colomboscope 2021 සමග ඒකීයත්වයෙන් පෙරට “මේ, ලොව පුරාම අන්තවාදී ජාතිකවාදයේ වර්ධනයක් දකින්නට ලැබෙන කාලයක්. ගොඩක් වෙලාවට හැමෝම වගේ තම තමන්ගේ උරුමය ලෙස සලකන්නේ ලිඛිත ඉතිහාසයෙනුත් ඈතට යන සිද්ධි දාමයක්,”යි Colomboscope 2021හි නියමු අනුෂ්කා රාජේන්ද්‍රන් පවසන්නේ මේ වසරේ එහි සැමරුම් පාඨය වන, “භාෂාවේ සංක්‍රමණිකත්වය” විස්තර කරමින්.
මයිලෝ විසින්, රු. මිලියන 10ක් වටිනා දුරස්ථ අධ්‍යාපන ඉගෙනුම් උපකරණ හා ක්‍රීඩා භාණ්ඩ ලබා දෙයි මයිලෝ විසින්, රු. මිලියන 10ක් වටිනා දුරස්ථ අධ්‍යාපන ඉගෙනුම් උපකරණ හා ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කිරීමේ වැඩසටහනේ පළමු අදියරේ ජයග්‍රාහකයින්ට ත්‍යාග පිරිනැමීමේ උත්සයක් පසුගියදා පැවැත්වුණා.
ගබ්සාවේ ඔබ නොදුටු පැත්ත ගබ්සා කිරීමට නීති රාමුව තුළින් ඉඩක් නොලැබෙන නිසා ආර්ථික, සමාජයීය, මෙන්ම මානසික වශයෙනුත් කාන්තාව අගතියට පත් වෙනවා. කාන්තාවකට ඔවුන්ගේ ශරීරය පිළිබඳව ඇති අයිතිය අභියෝගයට ලක් කරන වත්මන් සමාජ සම්මතයන් ගැන ඔබේ අදහස කුමක්ද?
සනීපාරක්ෂාවේ පණිවිඩය සමග ලෝක වැසිකිළි දිනය සැමරේ සනීපාරක්ෂාවේ වැදගත්කම එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක වැසිකිළි දිනය සමග සමරනු ලබනවා. මේ සමග එක්වුණු හාර්පික් අනුරාධපුර මූලික රෝහල, මහනුවර ආයුර්වේද රෝහල, සහ සූරියවැව රෝහල පාදක කරගෙන සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
නිර්මාණශීලීව භාවිතා කළ හැකි මනබඳවනසුළු ජනෙල් තිර වර්ග නිවාස අලංකරණයේ දී ජනෙල් තිර යෙදීම ආවාට ගියාට කළ යුත්තක් නොවෙයි. වෙළඳපොළ ලබා ගත හැකි විවිධ ආකාර පිළිබඳව දැනුවත්ව සිටින විට ඔබේ ගෘහ අලංකරණ රටාවට වඩාත් උචිත ජනෙල් තිරයක් තෝරාගන්නට හැකි වෙනවා. දැනට බහුලව යොදා ගැනෙන තිර වර්ග පහත දැක්වෙනවා.