ඩෑෂ් බෝර්ඩ් Indicatorsවල පණිවිඩය නිවැරදි ව තේරුම් ගන්න වාහනයේ ඩෑෂ්බෝර්ඩ් එකේ විවිධ වර්ණවලින් දැල්වෙන සංඥාවලින් අදහස් කරන්නේ මොනවා ද? ඒවායින් පැවසෙන පණිවිඩයට ඔබ ප්‍රතිචාර දැක් විය යුත්තේ කෙලෙස ද යන්න ගැනයි මෙවර Hand Break අවධානය.
වාහනයක් ගන්න ද? තියෙන එක විකුණන්න ද? පවතින ආනයන සීමා එක්ක මේ දවස්වල වාහනයක් ගන්න ද හිතන්නෙ? එහෙම නැත්නම් තියෙන එක විකුණන්න ද? එහෙනම් මේ කරුණුත් සැලකිල්ලට ගන්න.
Strong Foundations – දෙවන කොටස: කඩොලාන ප්රතිරෝපණය කඩොලාන යනු බරපතල වඳවීමේ තර්ජනයට ලක් ව ඇති වටිනා ස්වභාවික පරිසර පද්ධතියකි.
ලොව දිනන අපේ සටන් කලාව: අංගම්පොර 2019 දී ඉවත් කෙරුණු අංගම්පොර තහනමත් සමඟ අංගම්පොර කලාව ලොව පිළිගත් තරගයක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා පාරම්පරික දේශීය සටන් කලා සංගමය කටයුතු කරමින් සිටිනවා. #SriLanka #Ringsport #Angampora
STRONG FOUNDATIONS – පළමු කොටස: ජීවන නදියට දිය දහරක් #StrongFoundations පළමු කොටසින් ෂාඩේ ග්‍රීන්වුඩ් අප අනුරාධපුරයට රැගෙන යනවා. ඒ, පානීය ජලය සපයා ගත නොහැකි දුෂ්කර ග්‍රාමයක, මරණීය පීඩා විඳි ජනතාවට ටෝකියෝ සිමෙන්ති සමූහය උපකාර කළ ආකාරය පෙන්වා දෙන්නට යි.
Huawei AppGallery එක ශ්‍රී ලංකාවට වුවමනා ඇප් රැසකින් පිරී යයි Huawei AppGallery යනු Huawei උපාංග සඳහා වන නිල App Gallery එක වන අතර එය නිරන්තරයෙන් යාවත්කාලීන වන Apps දහස් ගණනකින් සමන්විත වේ. එය හඳුන්වා දී වැඩිකල් යන්නටත් ප්‍රථමයෙන්, Huawei AppGallery යනු තමන්ගේ දෛනික අවශ්‍යතාවන්ට ගැළපෙන apps පහසුවෙන් ම සොයා ගන්නටත්, install කරගන්නටත් හැකි අපූරු ස්ථානයක් ලෙස Huawei පරිශීලකයන්ගේ හද බැඳ ගත්තේ ය.
හරිත පැහැ වන ඇල්ප්ස් කඳුවැටියෙන් ලෝකයට රතු එළියක්! හිමෙන් වැසුණු කඳුවැටියක් හරිත පැහැ වීම යහපත් ද අයහපත් ද? යුරෝපයේ ඇල්ප්ස් කඳුවැටිය එම පරිවර්තනයට මුහුණ දෙමින් සිටිනවා.
තමන්ට මුල් නෑ කියන හැමෝට ම කොහාට හරි ඇදුණු මුලක් තියෙනවා! වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආහාර උද්ධමනයට අපේ ජනමූල ආහාර රටාවෙන් මනා විසඳුමක් ලද හැකි බව ‘ඉවිලි ගැන ලිවිලි’ කෘතිය සංග්‍රහ කරන ජනමාධ්‍යවේදී ලසන්ත ද සිල්වා කියයි. #Writings #Oncookery
QR Codes ගැන ඔබ නොදන්නා කතා කිහිපයක් QR codes කියන්නේ අද වෙද්දී ඕනැම කෙනෙක් දන්නා දෙයක් බවට පත් වෙලා අවසන්. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ තෙල් අර්බුදය එක්ක බොහෝ දෙනෙක් මේ QR Code තාක්ෂණය ගැන දැන ගත්තා. QR code එහෙම නැති නම් quick response code මුලින් ම නිර්මාණය වෙන්නේ 1994 වර්ෂයේදී යි. ජපානයේ Denso Wave නම් රථවාහන සම්බන්ධ සමාගමක් තමයි මේ තාක්ෂණය නිර්මාණය කරන්නේ. Masahiro Hara තමයි මෙහි මුලිකත්වය ගෙන කටයුතු කර තිබෙන්නේ. QR Code නිර්මාණය වෙන්න ඔහු inspire වුණා කියල කියන්නේ Go board නම් ක්‍රීඩාවක් මගින්.
වාහනයේ ඉන්ධන පිරිමැස්මට බලපාන වැදගත් කරුණු කිහිපයක් ඔබ වාහනය සඳහා භාවිත කරන ඉන්ධන මෙන් ම අනෙකුත් උපාංග ද නිවැරැදි ව තෝරාගතහොත් එය ඔබගේ වාහනයේ නඩත්තු වියදම් අවම කරන්නට මෙන් ම මනා ඉන්ධන පිරිමැස්මකට ද දායක වන බව සිතුවා ද?
හෙටක් තනන්නට වෙර දරන ජනතා අරගලයේ මෙතෙක් කතාව අරගල භූමිය අහිමි වුව ද, ජනපතිවරයකු පන්නා දමන්නට තරම් සුවිසල් බලයක් තිබූ ඒ ජනහඬ තවමත් කෲරත්වයෙන්, දූෂණයෙන් තොර පිරිසුදු පාලනයක් අයැදියි.
දරුවන්ගේ දිවියට නර්තනයෙන් අරුතක් එක් කරන ජෙරමියා ජේම්ස් Mighty Step ඇකඩමියේ නිර්මාතෘ හා නර්තන උපදේශක ජෙරමියා ජේම්ස් දිවයින පුරා සිටින දරුවන්ගේ චරිතය, ආත්ම විශ්වාසය ගොඩනැඟීම සඳහා නර්තනය භාවිත කරනවා. තමා දුටු සමාජයට වඩා නවමු ලොවක් දරුවන්ට බිහි කරදීමට ඔහු ගන්නා ප්රයත්නය අප “දැක්මක් ඇති කෙනෙක්” වීඩියෝ මාලාවේ 6 වන කොටසින් ගෙන එනවා.