පළඳනාවෙන් සිතැඟි කියූ රාජ්ය ලේකම්වරිය: ඕල්බ්රයිට් මේ කතාව අමෙරිකාවේ රාජ්ය ලේකම් ධූරයට පත්වූ ප්රථම කාන්තාව වූ මැඩලීන් ඕල්බ්රයිට් පිළිබඳව යි.
බටහිර සම්බාධක හමුවේ රුසියානු ආර්ථිකයේ අනාගතය මතුපිටින් ඉතා උදාසීන පියවරක් ලෙස පෙනුණ ද, ආර්ථික සම්බාධක දිගුකාලීන ව ඉතා දරුණු බලපෑමක් රුසියානු ආර්ථිකය මත ඇති කිරීමට සමත් වනු ඇති බව පෙනෙයි.