වීඩියෝ කෝල් එකකදි හොඳ පෙනුමක් ලබා ගන්නා ක්‍රම

ගෙදර ඉඳන් වැඩ කරමින් ඔෆිස් එකේ Meetingsවලට සහභාගී වෙද්දී ඔබේ පෙනුම හොඳට පවත්වා ගන්නටත්, අනෙක් පස සිටින අයට ඔබ නිසා ඇතිවන බාධා අවම කරගන්නටත් පෙර සූදානමක් තිබිය යුතු වෙනවා.

article

විනිවිද පෙනෙන ෆෝන් කවර කහ පැහැ ගැන්වෙන්නේ ඇයි?

සිලිකන් ෆෝන් කවර ටික කාලයක් යද්දි ම කහ පැහැ වෙනවා ඔබ දැක ඇති. ඒත් එහි විද්‍යාත්මක පසුබිම කුමක්ද? අපිට එය සෝදා ඉවත් කරන්න පුළුවන්ද? ඒ ගැන දැනගන්න මේ වීඩියෝව බලන්න.

video

ආර්ථිකය ස්ථාවර කරන හදිසි යෝජනා 12 ක්

මෙරට ආර්ථිකය තවදුරටත් කඩාවැටීම නවතා මධ්‍ය කාලීනව ස්ථාවර වීමේ අරමුණින් ක්‍රියාකාරී වීම පිළිබඳ හදිසි ක්‍රියාකාරී සැලැස්මක් ස්වාධීන ආර්ථික විද්‍යාඥයන් පිරිසක් රට හමුවේ තබා තිබෙනවා.

video

ජනතා නමින් ගන්නා විදෙස් ණය පාලකයා ම ගෙවිය යුතු නීති මූලධර්මය: Odious Debt

රටේ පාලකයා හෝ රෙජීමයක් ජනතාවගේ නමින් විදෙස් ණය ගෙන, එය පුද්ගලික සුඛවිහරණයට භාවිතා කළ විට එම ණය ජනතාව මත ‍පටවන්න‍ේ නැතිව, පාලකයා විසින්ම ගෙවිය යුතු Odious debt ගැන ඔබ දන්නවා ද?
එවන් පාලකයන් ගැන උදාහරණ කමෙන්ට් කරන්න.

video

භාෂා බාධකය බිඳින සිංහල-දෙමළ බැම්ම

ඉන්ද්‍රජිත් කුමාර යාපනය විශ්වවිද්‍යාලයට මීට වසර 8කට පෙර ඇතුළත් වන විට දෙමළ කතා කළේ වචන ගැට ගසමිනි. කුරුණෑගල උපන් ඔහු යාපනයේ ජීවිතයට අනුගත වීම සඳහා හැකි ඉක්මනින් හා චතුර ලෙස භාෂාව ඉගෙන ගැනීමට යොමු වුණා.

video

End of Articles

No More Articles to Load