විදෙස් ටෙලි නිර්මාණවල ජනප්‍රියත ම තේමා ගීත කිහිපයක් මේ අසූව – අනූව දශකවල මෙරට රූපවාහිනී නාළිකාවල ඉමහත් ජනප්‍රියත්වයක් හිමි කර ගනිමින් විකාශය වූ විදෙස් ටෙලි නිර්මාණවල තේමා ගීත කිහිපයක්.
අද්නාන් සාමි: සංගීත ආත්මයේ භාෂාව අද අපි කතා කරන්නේ සිය ප්රාණවත් සංගීතයෙන් මිලියන ගණනක විශ්වීය හදවත් දිනා ගත් කලාකරුවෙක් ගැන යි.
සියා: කාගෙත් සිත් ගත් සංගීත ලෝකයේ ආදරණීය චරිතය ලෝකයේ දක්ෂත ම ගායිකාවන්ගෙන් කෙනෙක් වන සියාට, උච්ච ස්වර ඉතාම පැහැදිලි ව, මැනවින් ගායනා කිරීමේ හැකියාවක් තිබෙනවා.
60 දශකයේ ජනප්රිය ගීත බටහිර සංගීත ලොවෙන් දායාද වුණු, අදටත් අපගේ මතකය අවුස්සන 60 දශකයේ මේ ගීත ඔබට මතක ද?