ඇනලීස් මිෂෙල්ට ජීවිතය අහිමි කළ බිහිසුණු ශාන්තිකර්ම 67 ක් ශාන්තිකර්ම 67 කට පසු ඇනලීස් මරණයට පත් ව තිබිණි. මිය යන විට ඇනලීස්ට වයස අවුරුදු 23 කි. ඇයගේ මරණයට හේතුවී තිබුණේ විජලන තත්වය හා ආහාර නොගැනීම නිසා ඇතිවූ මන්දපෝෂණ තත්වයයි.
මායාකාරියක් ලෙස විරුදාවලිය ලැබූ, මදර් ෂිප්ටන් පුරාවෘත්තවලට අනුව, 15 වැනි සියවසේ දී උතුරු එංගලන්තයේ ගමක විසූ අවුරුදු 15ක් වයසැති අගතා නම් දැරියක් ගැබ් ගත්තා ය. ඇය විවාහ වී සිටියේ ද නැත. පවුලේ අය කොතෙකුත් විමසුව ද තම කුස තුළ සිටින දරුවාගේ පියා කවුරුන් ද යන වග ඇය සමාජයෙන් වසන් කළා ය.