එකිනෙකට වෙනස් ඉන්දීය තේ වර්ග 8ක් තේ පරිභෝජනය ඉහළ ම ආසියාතික රට ඉන්දියාව වන අතර එකිනෙකට වෙනස් තේ ප්‍රභේද 3000 කට වඩා වැඩි ප්‍රමාණයක් එහි වගා කරනවා.
ආහාර පෙට්ටි දුසිම් ගණනක් උරහිස් මතින් බෙදා හැරි මිනිස්සු උණුසුම් ආහාර පෙට්ටි රැසක් උරහිස් මත තුලනය කරගනිමින් ජනාකීර්ණ ජපන් වීදිවල ගමන් කළ ආහාර බෙදා හැරි මිනිසුන් ඩෙමේ හෙවත් delivery men ලෙස හැඳින්වුණා.
නූතන නීතියේ මුල් පුරුක – හම්මුරාබි කේතය ද? ශිලා ස්මාරකයක මතුපිට කැටයම් කළ නීති – රෙගුලාසි සංග්‍රහයක් නවීන නීති පද්ධතියක් බිහි වීමට බලපෑ ආකාරය විමසා බලමු.
ජැක්සන්ගේ ‘Thriller’ අදට 40 සපුරයි මයිකල් ජැක්සන්ගේ හයවන සංගීත ඇල්බමය ‘Thriller’ නිකුත් වී අදට (නොවැම්බර් 30) අවුරුදු 40 ක් සැපිරෙනවා.
චාල්ස් – ඩයනා විවාහය දෙකඩ කළ ඩයනාගේ බීබීසී සම්මුඛ සාකච්ඡාව ඩයනා කුමරිය BBCයට ලබා දුන් සම්මුඛ සාකච්ඡාව ඇය සහ චාල්ස් අතර පැවති බැඳීම් සියල්ල අඩපණ කිරීමට හේතු වූවා.
පිටසක්වළ ජීවීන් ගේ පැවැත්ම බැහැර නොකළ එක්සත් ජනපද ජනපතිවරු පිටසක්වළ ජීවි අත්දැකීම්වලට තමන් මුහුණ දී ඇති බව මාධ්‍ය හමුවල දී අමෙරිකා ජනපතිවරුන් පවසා තිබුණා.