චරිත

චරිත

රුසියාවේ කිසිදා නොනිමෙන ගිනි දැල්ල – සෙන්පති කොන්ස්තන්තින් රුකොව්ස්කි

සොවියට් දේශයේ රතු හමුදාවට පළමු වන ලෝක යුද්ධයේදී සෙබළෙකු ලෙස ඇතුල් වී දෙවන ලෝක යුද්ධය සමයේ සෝවියට් සමූහාණ්ඩුවේ මාෂල්වරයෙක් ලෙස ආක්‍රමණික ජර්මානු හමුදාවට අමතක…

චරිත

කවියෙන් මිනිසා ඇමතූ කේයස්

අදින් දශක දෙක තුනකට පෙර පාසල් වියේ දරු දැරියන් අතර ජනප්‍රිය වූ කවි කතාවක් විදියට ‘සුදෝසුදු’ පොත් පිංච හැඳින්විය හැකි යි. ඉතාමත් මෑතක් වන…

චරිත

අනාගතය දුටු ප්‍රාඥයා – ශ්‍රීමත් ආතර් සි ක්ලාක්

ලෝකයම එකම ගම්මානයක් බවට පත්කරමින් චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණ සංකල්පයේ පියා බවට පත් වූ කීර්තිමත් විද්‍යා ප්‍රබන්ධ ලේඛක ආතර් සි ක්ලාක් පිළිබඳව ලිපියක් ගෙන එන්නට…

චරිත

බුදු වන තෙක් නැවත ඉපදෙන දලයි ලාමා

දලයි ලාමා කියන්නෙ කවුද කියන එක නොදන්න කෙනෙක් නෑ. බෞද්ධයින් පමණක් නොව ක‍තෝලික, හින්දු, සහ ඉස්ලාමිකයින් අතරත් “දලයි ලාමා” කියන මේ නම ඉතා ප්‍රසිද්ධයි….

චරිත

ලොව විශිෂ්ටතම සැඟවුණු වෙඩික්කරුවා – “ධවල මරණය” හෙවත් සිමෝ හයිහා

සතුරාට නිශ්චිතවම මරණය ගෙන එන සැඟවී සිටින වෙඩික්කරුවා යන අර්ථය ඇති ස්නයිපර්කරු, සටනක ජයග්‍රහණය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් ලෙස හදුන්වා දෙන්නට පුළුවන්. හතරවන ඊළාම් යුද්ධයේදී…

චරිත

ශතක ශතකය හෙවත් සංගක්කාරගේ සියයේ 100

කුමාර් සංගක්කාර යනු කවුදැ යි අලුතින් හදුන්වා දීමට නම් අවශ්‍ය නැත. මෙරට ක්‍රිකට් ඉතිහාසය තුළ අඛණ්ඩව ම මෙතරම් ජනප්‍රියතාවක් පැවති එක ම ක්‍රීඩකයාද ඔහු…

චරිත

රුපවාහිනියේ දොස්තර හොඳහිත: ටයිටස් තොටවත්ත

ඔබ 80 ගණන් වල, 90 ගණන් වල හැදුණු වැඩුණු කෙනෙක් නම් ඒ කාලේ රුපවාහිනියේ  විකාශය වුනු සිංහල හඬකවන ලද කාටුන් නම් අමතක වෙන්න බැහැ….

චරිත

සත් වරක් මරණයෙන් පැන ගිය මිනිසා

ත්‍රාසජනක ඉංග්‍රීසි චිත්‍රපට ලෝලීන් අතර ‘Final Destination’ චිත්‍රපට මාලාව නොබැලූ කෙනෙක් නොමැති තරම්. පිටසක්වළ ජීවීන් හෝ ගුප්ත බලවේගයන් මෙහෙය විය හැකි දුෂ්ටයන් වෙනුවට එදිරිවාදියා…

චරිත

බුද්ධි අංශයේ විශිෂ්ට වැඩකරුවා – ලුතිනන් කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ්

ශ්‍රී ලංකාවේ වසර තිස් ගණනක් තිස්සේ ක්‍රියාත්මක වූ LTTE ත්‍රස්තවාදයට තිත තැබීමට ත්‍රිවිධ හමුදාව වරින් වර සිදු කළ මෙහෙයුම් ගණන අති විශාලය. හතරවන ඊළාම්…

චරිත

ව්ලැඩිමීර් පුටින් ජනාධිපති ධූරය කරා පැමිණි ගමන

ලෝකයේ ප්‍රකට වාර ප්‍රකාශනයක් වන ෆෝර්බ්ස් සඟරාව විසින් 2013 සිට 2016 දක්වා සෑම වසරකම ලොව බලගතුම පුද්ගලයා ලෙස නම් කරන ලද ව්ලැඩිමීර් පුටින් 2000…

ඉතිහාසය

විප්ලවීය ඉතිහාසයේ ආත්මීය සංකේතය – චේ

“තාප්පවල බෝක්කුවල පාළු මකන – පේමන්ට්වල ටියුෂන්වල මාර්කට් වන අරගලයට කකියන උන් වසඟ කරන – විප්ලවීය හදවත් තුළ වන්දනීය රතු සලකුණ නොමැකෙන නුඹ අමරණීය…”…

චරිත

මිථ්‍යා දෘෂ්ඨීයෙන් ගැලී මිනීමසින් ටී කේක් සෑදූ කොරෙජ්ජෝවේ සබන් සාදන්නිය

මිනිසුන් මරන කාන්තාවන් හැඳින්විය හැකි අන්දමේ තනි වචනයක් අප භාවිතා කරන සිංහල භාෂාවේ නැහැ. එනිසා පොදුවේ ගැහැණු පිරිමි භේදයකින් තොරව, මිනිසුන් මරන්නන්ව “මිනීමරුවන්” ලෙස…