නිවැරදිව ඡන්දය ප්‍රකාශ කරන්නේ කොහොමද?

නිවැරදිව ඡන්දය ප්‍රකාශ කරනා ආකාරය ගැන ඔබ දැනුවත් ද? ඒ ගැන නොදන්නා දේත් දැනගන්න, Roar සිංහල ඉදිරිපත් කරන මෙන්න මේ විඩියෝව බලන්න.

video

පුරවැසියෙකු ලෙස ඡන්දය භාවිතා කළ යුත්තේ ඇයි?

ඔබේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය පරමාධිපත්‍ය බලයක් වන අතර එය නියමිත ලෙස ප්‍රයෝජනයට ගැනීම පුරවැසි ඔබ සතු වගකීම වෙනවා.

article

ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කෙරෙහි සමාජ මාධ්‍ය බලපෑම

ජනාධිපතිවරණය ළං වෙද්දී සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන ඡන්ද ප්‍රචාරණ කටයුතු ද වේගවත් වනු දකින්න තිබුණා. ඒත්, ඇත්තටම සමාජ මාධ්‍යවලින් ජනමතය හැරෙනවාද​?

article

ජනාධිපතිවරණයේ දී ඡන්ද බලය අහිමි ලාංකිකයෝ

මීළඟ ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දය තව දින කිහිපයකින් පැවැත්වෙනවා. එහි දී සමහර ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය භුක්ති විඳින්නට නොලැබෙන බව ඔබ දන්නවා ද​?

article

මුදල් සහ දේශපාලනය – අපේක්ෂකයන්ට වියදම් කරන සැඟවුණු අමුත්තෝ

අපගේ මහජන නියෝජිතයන් මැතිවරණ සඳහා අත දිග ඇරලා වියදම් කරනවා අපි දකිනවා. ඇත්තටම මේ අයට වියදම් කරන්නේ කවුද​? අපි ඒ ගැන දැනගත යුතු යි නේද​?

article

ශ්‍රී ලංකාවේ ජනාධිපති විය හැකි සහ විය නොහැකි කාට ද​?

ජනාධිපතිවරණයේ නාම යෝජනා දිනය ළඟ ළඟම පැමිණෙමින් තිබෙනවා. ජනාධිපතිවරණයකට තරග කළ හැක්කේ කාටද​? නොහැක්කේ කාට ද​? අපටත් තරග කරන්න හැකියාව තියෙනවද​? ඒ ගැන ටිකක් හොයලා බලමු.

article

ජනාධිපතිවරණය සහ එය සිදු කෙරෙන ආකාරය​

මීළඟ වසර පහ සඳහා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තෝරා ගැනෙන මෙරට ඉතිහාසයේ අටවෙනි ජනාධිපතිවරණය නුදුරේ දී පැවැත්වෙනවා. එය පවත්වන ක්‍රමය සහ ජනාධිපති ධුරය ගැන මේ තොරතුරු ඔබ දන්නවා ද?

article

End of Articles

No More Articles to Load